Freelancer
මචන්ලා, ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් අවේ.EK එකේ සමහර අය දන්නවාත් ඇති,මම පොඩි ප්රශ්නයක ඉන්නේ.කොහම හරි එ ප්රශ්නේ නිසා රැට නින්ද යන්නෙත් නැ හරියට.හැමදාම රෑ 12 විතර වෙනකම් ඉන්නවා FB එකේ උඩට පහලට යමින්.කිසිම තෙරුමක් නැතිව.අයෙත් කෙල්ල ගැන මතක් කර කර මානසිකව වැටෙනවා.
ඉතින් මම කල්පනා කලා...