බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    divorce wena eka hondai bn naththan gaani paw .. naadi balala kasaade prashna theeranaya karanna tharan tharkana buddhiyak nathi minissu unaama ohoma wenawa

    EWA BALALA THIRANAYA KALE NE BAN..ITA KALIN THIRANAYA KARALA THIBBE.ETHENTA GIYE APALA THIYENAWANAM EWATA WALAKWAGANNA PULUWN DA KIYALA BALANNA.ANIKA UBA DANNE NENE MAMA INNA SITUATION EKA.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    I have been there.
    My username is my actual name.

    Dont know how they found my name from my birthday and fingerprint. Its obvious that my name is not guessable.
    Other than that, rest of the predictions are similar to a horoscope reading.

    They said my mothers name, fathers name and ex-girls name.
    Also they told that my ex-girl will have a specific combination of planets in her horoscope. Later came home and checked her horoscope, mentioned was exactly there.

    bullshit. Birthday and fingerprint aren't the only things they ask for. They make you go through a series of questions that you're supposed to answer with either yes or no. This is called Cold Reading and this is how they figure out your information. Because you're stupid enough to reveal them yourself. Pretty sure you told them what your ex's name is too.
     
    • Like
    Reactions: SCBmedia

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    bullshit. Birthday and fingerprint aren't the only things they ask for. They make you go through a series of questions that you're supposed to answer with either yes or no. This is called Cold Reading and this is how they figure out your information. Because you're stupid enough to reveal them yourself. Pretty sure you told them what your ex's name is too.

    No names given out from me.
    I've recorded every thing via mobile and listened.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    No names given out from me.
    I've recorded every thing via mobile and listened.

    of course you wouldn't tell them dumbass. You would however provide them with enough information to help them figure out. Did they or did they not ask you which letter your name starts or ends with?
     
    • Like
    Reactions: lankanatha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ඔය කියපු දේවල් වැඩිය මතකයක් නෑ.......කැසට් ප්ලේයර් එකක් නැති නිසා අහන්නත් බෑ මේ දවස්වල ලොකු වැඩක ඉන්නේ, කෝකටත් කියලා මේ ත්‍රෙඩ් එක නිසාම ට්‍රයි එකක් දීල පරණ කැසට් ප්ලේයර් එකක් හොයාගෙන අද ආයේ වයිෆ් එක්කම ඇහුවා. හරි වයසට කරන්න යන වැඩේට සමාන දෙයක් හරියට කියල තියෙනවා....... එක අතකට මාර කරුමයක්..... මේකට අනුව හැමදේම සිද්දවෙන්නේ ප්ලෑන් එකකට, එකම දේ අපි දන්නේ නැති එක විතරයි.
    මට තේරෙන විදියටබුදුහාමුදුරුවන්ටත් වුනේ ඔයටික. එක්කෝ සක්විතිරජ නැත්නම් බුදුවෙනවා. ජිවිතේ අන්ත දෙකයි ලියවෙලා තිබුනේ
    සමහරවිට කෙනෙක්ට කියන්න පුළුවන් මේවා අහලා හිතේ තැන්පත්වෙලා ඒ විදියට මේ දේවල් සිද්දවෙනවා කියලා, නමුත් මම මේ දවස්වල කරන වැඩේ මම ප්ලෑන් කරපු එකක් නෙමෙයි, මට බලෙන් සෙට්වුන දෙයක්
    :baffled::baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නොදන්නා දේවල් කියවීමෙන් වලකින්න , මිතයාදුශ්ටීන් වපුරන්ඩ එපා..:no::no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොදන්නා දේවල් කියවීමෙන් වලකින්න , මිතයාදුශ්ටීන් වපුරන්ඩ එපා..:no::no:

    හා දැන් කියන්නකෝ උයාගේ සම්යදුෂ්ටික බණත්...... අපි අහලතින්නේ සිදුහත් කුමරු උපන් නැකතට අනුව නකැත්කරුවන් අනාගතයේ ඔහුට සිදුවියහැකි දේවල් දෙක සදහන්කලා කියලා.උයාට වෙනින් මොනවහරි කිව්වද?:baffled:
     
    black master

    Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    place

    එලකිරි එකෙ ඉන්න ගොඩක් අය මගෙ කලින් පොස්ට් බලන්න ඇතිනෙ.ඉතින් මම මේ ටිකේ ටිකක් අවුලෙන් ඉන්නෙ කියලා දන්නවා අතිනේ.වැඩි විශ්වාසයක් නැති වුනත් මාත් ගියා බම්බලපිටිය නඩි වාක්‍යය බලන තැනට.

    මම මිට සති තුනකට විතර කලින් ගිහින් තමා මගෙ ඇගිලි සලකුනු දිලා ආවේ.මට සති දෙකක් විතර පහුවෙලා තමා date එකක් හම්බ වුනෙ බලන්න.(ගොඩක් අයටනම් ඇගිලි සලකුනු දෙන දවසෙම හො ඉලග දවසෙ බලන්න time එකක් දෙනවා.එත් මට සති දෙකකින් තමා හම්බ වුනෙ time එකක්.) ,ඉතින් කොහම හරි මගෙ උපන් දිනෙටයි වෙලාවටයි ගැලපෙන පුස්කොල පොතක් අරගෙන ඒකෙ එක එක කොලෙ පෙරලලා දෙමාපියන්ගෙ විස්තර ,සහොදරියන්ගෙ විස්තර කියන්න පටන් ගත්තා.මුල් කොල වලනම් කියපුවා මට මැච් වුනේ නෑ.එත් එක කොලයක මගෙ නමයි,අම්මගෙ නමයි,තත්තගෙ නමයි හරියටම තිබිලා කිවුවා.කොහම කලාද මන්දා බන්.එකනම් හරිම පුදුමයි.මගෙ ,bith date එකයි time එකයි විතරයි මම දුන්නෙ එයාලට. ඉට පස්සෙ තමා මගෙ විස්තර කියන්න පටන් ගත්තෙ.කියපුවත් ගොඩක් දුරට හරි...

    මම කරන ජොබ් එක, එක ගැනත් කියපුවා හරි.
    පුදුම වැඩෙ කියන්නෙ මම බදින කෙනාගෙ තියෙන්න පුලුවන් නම් කියලා නම් 8ක් විතර කිවුවා.එ නම් 8 ඇතුලෙ මම බැදලා ඉන්න කෙනාගෙ නමත් තිබුනානෙ හරියටම.එත් මචන් මම දැන් ඩිවොස් වෙන්නයි යන්නෙ.හෙට ලොයර්ව හම්බ වෙන්න යනවා.

    මගෙ විවාහයෙ දොශ තියෙනවා කියුවා.පෙර අත්මයෙ කරපු අකුසල් කර්ම නිසාලු. එවානම් ඇත්ත වෙන්න ඇති බන්..අපි වපුරන දෙවල් නෙ අපිට නෙලන්න වෙන්නෙ.

    machn pot ekai contact detils pm ekk dapanko.:love:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    finger print eken EPF eke nam oya vistara ganna puluwan. wada karapu than wife amma thaththa wage ewa. gov office ekka contact thiyana ekek innawa nathnam DB ekak hadn inne
     
    Last edited:

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මමත් බලලා තියෙනවා. විස්තර කියනවා නම් හරි බං. අම්මගේ තාත්තාගේ නම් වල ඉදලා කිව්වා. ඒවා ලේසියේ උන්ට හොයා ගන්න බැහැ. ඒක නිසා විශ්වාස කරන්න වෙනවා

    අර උප්පැන්න හා මරණ ලියාපදිංචි කරන එකෙන් උන් ගිහිල්ල විස්තර ගන්නවා ලු බන් ඔක්කොම. තව අපේ social මීඩියා වලින්. ඊට පස්සෙලු ඕක බලලා කියන්නේ. මන් කොහේ හරි දැක්ක. එකෙක් දාල තිබ්බ. ඕක ගැන.