සීයාට පරාදවෙන එක නං නතිං. මේක ඌට තවත් political chess game එකක් විතරයි.
පිස්සු පුතාටනං පිස්සුව උත්සන්න වෙනවා. එකක් ජනාධිපතිවරනය දෙවෙනි වරටත් පරාජය වීම. අනෙක සජබේ නායකත්වයට අනිවාර්යයෙන් හෙන challenge එකක් එනවා, especially from that hyena, Champika.
කිසිම dicipline එක්ක නැති, චාරයක් නැති සජබ...