1. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    :lol::lol::lol::lol::lol: Ridila..
  2. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    :(:(:( lankawe madhya gana nam kathakarala wadak naa....
  3. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    e kiyanne owa madhyata ena paatakuth naa...hithaganna baa...thamnge parissama thaman balaganna wena kaalayak thiyenne...ahu una haa ahuwemin pawathina aya baluwama thawa sathiyakin dekakin thamayi result balanna wenne...umbala kokatath parissamen indapan bro..
  4. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    :lol::lol::lol::lol:
  5. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    News 1st – ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවෙන් ලබා දෙන අධාර කිසිදිනක නැවත ලබා නොදෙනු ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි. :baffled::baffled::baffled:
  6. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    umbala me dawas tike sambandakam pawathuwuwada machoo???
  7. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    එහෙම එකක් මාධ්‍යයේ කිව්වද? නෑ නේද ??? PHI කෙනෙක් කියන්නේ ඉතින් ඒ මනුස්සය මේ දවස් වල ගොඩක් ඇවිදලා ඇති නේ ?:baffled::baffled::baffled:
  8. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    ආයිත් වේ# පාලනේ....:(:(:( Topic???
  9. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    umba koheda? navy seen ekada? naththam wena ekakda?:oo::oo::oo:
  10. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    umbata echchara deyak thaniyen baa kiyala apita wshwasai...:lol::lol::lol:
  11. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    :oo::oo::oo:
  12. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    ehema kiyanna epa ban apith asayi arthika uddayata sahaya dakwanna..;););)
  13. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    ලංකාවට කැනේඩියානු රජයෙන් මිලියන 7ක ආධාර http://nethnews.lk/article/76534
  14. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    මමත් වැස්ස දිහා බලාගෙන ඉන්නවා, මාර relaxing...:yes::yes::yes:පුදුම සහනයක් දැනෙනවා හිතට...අනික කොහොමත් ආයිත් වගා කරන්න හිතාගත්ත . පොඩියට හරි අවශ්‍ය එළවලු වවනවා.මම කාලෙකට කලින් වැව්වා නියමයි මචන් පලදාවත් තිබුන ඒ වගේම උදේට එතනට ගියාම මනසට පුදුම සහනයක් දැනෙනවා ...කුඹුරක් තියනව එකත් කරන්න...
  15. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    :frown::frown::growl::growl::angry::angry::angry:
  16. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    ඒක ඇත්ත බන්..එහෙමවත් කරලා බලන්න ඕනි...නැත්තම් මොංගල් වෙලා නවතින්නේ...ඇයි ඉතින් හෙට අරිනවා අනිද්දා අරිනවා කියනව ඊටපස්සේ තව සතියක් දෙකක් කල් දානවා...:(:(:(:(
  17. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    මොන මගුලක්ද බන් රෙද්ද, දැන් ඔකේ contacts තිබුන නම් එකේ result එන්නේ තව සතියක්වත් පහු වෙලා...මෙහෙම ඉන්න බෑ depression වගේ.:baffled::baffled::(:(:(
  18. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    mata peenanna puluwan...kohomma hari wadata yanwa...umbalata redeyi...mama wadata yanahati dakala...:lol::lol::lol:
  19. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    kolambata wadaa ape pathi walata wahinawa ban...ape pathi walata wahina wassa kolambata wassoth kohomath maasa 2kakata withara yata weyi..:lol::lol::lol::lol:
  20. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    හොඳට ඉර පායලා,...ඉතින්???:frown::frown::frown::frown:

    No contents