1. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    සිංහලු මොකද තත්වේ අපි සේෆ් නේද? තත්වය පාලනය කරලා වගේ නේද ???:yes::yes::yes:
  2. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    විශ්වාශ කොරන්ට ෂහෝදරය යෙපි යෙක යෙකට යෙකතු වෙලා තමා පරද්දනවා...:yes::yes::yes:ඌම බෑ ෂහෝදරය..
  3. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    මම නම් හිතෙන්නේ නෑ එච්චර කල් මේක තියේවි කියල...බොහෝදුරට 27 හෝ 4 වගේ වෙනකොට මේක කොහොම හරි පාලනය කරයි...දැනටත් පාලනය කරලා තියනවා කියලනේ කියන්නේ, ඒ නිසා ඉවරයක් වෙන්නම වැඩේ දෙයි, දැලෙන් පිට අහුවෙන්නෙත් නෑ නේද දැන්?
  4. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    :sorry::sorry::sorry::eek::eek::eek::baffled::baffled::baffled:
  5. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    :sorry::sorry::sorry: හිතන තරම් ලේසි නෑ වගේ සීන් එක...කොහොමත් අපිට මේකත් එක්ක 2021 වගේ වෙනකම් ඉන්න වෙයි...අපේ රටවල් අපිම දේවල් හදාගෙන දේශීය අර්තිකෙකට යන එක තමා හොඳ
  6. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    අපි උඹෙන් අහන්න ඕනි එක උඹ අපෙන් අහනවා...එහෙම හරිද???:baffled::baffled::baffled:
  7. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    paalanaya karala thiyenne kiwwe results da? pahadilina...:baffled::baffled::baffled:
  8. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    අද 22 මචන්, ඇයි බන් උඹල ඔහොම කොරෝනා ජය ගන්නවා කියල කිව්වේ 19 නේද...අතීතයේම ජීවත් වෙන්න එපා මචන්...බොලා ඉරිසියයි අපි ලෝකේ 1කට ඒනවට:angry::angry::angry:
  9. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    results naa ne...mokada wenne???:confused::confused::confused:
  10. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    PPE kits neda ban...?:confused::confused::confused: Test Kits neweyi neda?
  11. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    චීනා ලස්සනට වැඩේ දෙනවා වගේ...:sorry::sorry::sorry:
  12. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    :baffled::baffled::baffled: :sorry::sorry::sorry:
  13. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    සිංහලු Are Safe !!!:yes:
  14. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    දැන් මොකෝ කරන්නේ...සිංහලු සේෆ් නේද ? අද 6කට වඩා නෑ නේ...ඕක 26 වගේ වෙද්දී නැති වෙලා යයි බන්...:baffled::baffled::baffled:
  15. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    එතකොට ඒවා දෙන්නේ නැද්ද බන් ???:confused::confused::confused:
  16. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    අදනම් සිංහලු safe...මොකද මූ ඔහොම දෙයක් කිව්වා කියන්නේ ඔකේ අනිත් පැත්තනේ වෙන්නේ :D:D:D :yes::yes::yes:
  17. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    වෙන්න ඇති නේද ? දැලෙන් පිට අහු උනේ මාළු වෙළෙන්දා වගේ පොඩි case කීපයක් විතරයි නේද ?
  18. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    :confused::confused::confused:
  19. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    උඹට මං කිව්වා කියල හිතාගනින්...:angry::angry::angry:ඕනේ එකෙක්ට බැනපන් හැබැයි චීන්නුන්ට එහෙම බනිනවා නෙවයි...:angry::angry::angry:කෙල වෙලා ඉන්න වෙලාවේ අනිත් උන් අපිට ආධාර විතරයි චීනා විතරයි ණයට හරි ලොකු ගානක් දෙන්නේ :love::love::love:
  20. tharinduncc

    Coronavirus (Covid19) Megathread #4

    වෙළඳුන් විතරක් පරීක්ෂා කරලා මදිනේ බන්, ඔතනට ලංකාවේ ගොඩක් පැති වලින් මාළු ලොරි එනවා එතකොට උන්...:oo::oo::oo:

    No contents