රවටනු හැකි වෙතැයි සිතා සෝවන් සහතික පෙන්නා
පාප මිතුරු කැල සමගින් එලකිරියට පිය මැන්නා
ආරිය මහ සඟ රුවනට පහත් බසින් අමතන්නා
දිටු දම් කර්මය පලදී නිරුවතින්ම පැනයන්නා
සමුගන්නා බව කීවත් එලෙස ඉන්න බැරි වූයේ
කුරුබිලියෙන් හෙමින් හෙමින් ඔහු යලි ඇතුලට ආවේ
පරන පුරුදු ලෙසින්ම මහ සඟරුවනට ගැරහූයේ...