පත්තිරිප්පුවට යන්න වෙලාවක් තියනවා.. හැම වෙලාවේම යන්න දෙන්නේ නෑ.. මට ඒ අවස්ථාව දෙසැරයක් හම්බවූනා.. පත්තිරිප්පුව කාටවත් තහංචි දාපු තැනක් නෙවෙයි.. යන්න දෙන වෙලාවට ඕන කෙනෙක්ට යන්න පුළුවන්. නමුත් ඇරලා තියන්නේ එක එක වෙලාවල් වල.. හේතුව සහ වෙලාවල් නොදනිමි.
ඇතුලේ තියෙන්නේ කෞතුක වස්තු, පැරණි පොත්පත් වගේ...