1. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    මිනිහ ජාති 2කින් කෙසෙල් කැන් 2 ගෙනාවනම්??:rolleyes:
  2. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    චෙක් පොයින්ට් සහ මුර පොළවල් කියන්නෙ එකමද? නැත්තන් මුර පොළවල් 1යිද තියෙන්නෙ?:rolleyes:
  3. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    ඔන්න මම දුන්න,;) එළ ප්‍රශ්න ටික මචන්... තව තියෙනවනම් දාන්න. :D
  4. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    හරි,,:D:D O X X O O O O O O O O O O X X O O වලින් තියෙන්නෙ කාසි, X- කාසි නැති තැන්..
  5. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    එක හරකෙක් වේවි කියන්නෙ, ඉතුරු වෙන එකද?:oo:
  6. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    :oo::oo: අපේ ඔලුව අවුල් කරල පැනල යන්නද හදන්නේ?:frown: කොහොමද බන් මේකෙ උත්තරයක් හොයාගන්නෙ? හින්ට් එකක් දෙන්න..:D
  7. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    තව පොඩ්ඩක් වෙනස්..;) උබත් ෆ්බ් ගෘප් එකේ ඉන්නවද??:P:P
  8. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    මට මුලින් ඔය විදියට හැදුවම කොහෙ හරි පොඩි වැරදි තැනක් අහු උනා.. දැන් ඒක මතක නෑ. පස්සෙ ආපහු ට්‍රයි එකක් දෙන්නම්.. ගුඩ් නයිට් කට්ටියටම!!
  9. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    ඔන්න එහෙනම් මේකෙ x හොයන්න බලන්න කට්ටිය...(තියෙන තැන නෙමෙයි හොදේ):P;)
  10. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    එළ.. ඔය විදියටම තමයි ආවේ.. :D
  11. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    අපි දෙන්නම වැරදී ද?? :confused:
  12. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    එහෙම වෙන්න බෑ.. මොකෝ ගේ මාරු උනොත් අනිත් උපකල්පන ඔක්කොම වරදිනව. මාත් මුලින් හැදුවෙ එහෙම තමයි, ඒකෙ ගන්න ඕන අපිට පේන වම් පැත්ත නෙමෙයි, ගෙවල් වල ඉන්නකොට පේන වම් පැත්ත..:D
  13. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    එළ එළ... ගුගල් සර්ච් කරල නෙමෙයිනෙ හොයා ගත්තෙ??:P:P ඔන්න රෙප් දුන්න. ඕ යේ... :D:D:yes::yes:
  14. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    මම හැදුව, හරිද දන්නේ නෑ. අන්තිම ගෙදර මිනිහ.. ජර්මන් ගෙදර කොළ පාට බොන්නෙ කෝපි කැමතිම සිගරට් ප්‍රින්ස් හරිද??
  15. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    no, try again..;)

    No contents