1. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    ඔන්න නිකන් ඉන්න එකේ මාත් ප්‍රශ්නයක් දාන්නම්... ලේසි වගේ පෙනුනට ටිකක් අමාරුයි.:D භෝජන සංග්‍රහයක් අවසානයේ පුදගලයින් 10 දෙනෙක් එකිනෙකා සමග අතට අත(handshake) දෙයි. මේ විදියට අතට අත දීම්(handshakes) කීයක් සිද්ද වෙනවද? maths කරපු කට්ටියට ලේසි..:P
  2. BRAGA

    එන්න අපි ටිකක් හිතමු ..

    එළ ත්‍රෙඩ් එක මචන්, දිගටම කරගෙන යමු...:yes::yes:
  3. BRAGA

    Pulsar bike modification

    මේකෙ ඉස්සරහ රෝදෙ හරවන්නෙ කොහොමද බන්ස්??:oo::oo:
  4. BRAGA

    අරුණ​47 පොන්ස් කිච වුනේ ඇයි?

    ඌරො කැකුණ තලද්දී හබන් කුකුලන්ට මගුල් ලු..:dull::dull: කොහොම කොහොම හරි මේකෙන් වෙන්නෙ සිංහල කොල්ලො ටික දෙපැත්තකට වෙන එක විතරයි...:no:
  5. BRAGA

    Sweety Manika video Remake

    තෙල වැඩි වෙලා.. :lol:
  6. BRAGA

    -Victoria Justice at DKNY Women's Fashion Show-

    අර අවුට් වෙච්ච ෆොටෝස් වල මේකි මීට වඩා ලස්සනයිනෙ...:P:P:D
  7. BRAGA

    පොඩි උනාට කොහොමද වැඩ .....

    ලොල් යකෝ... :rofl::rofl:
  8. BRAGA

    දූපත් හිමි බිලියනපතියෝ... (Billionaires who own private islands...)

    good post bro!!! අන්තිමට කියල තියෙන ටික තමයි ගොඩක්ම වටින්නෙ..:yes::yes: රේප්++
  9. BRAGA

    කොහොමද ප්‍රපාතේ ආ? 18+ හොඳේ?

    WTF is this BULLSHIT??:angry::angry:
  10. BRAGA

    fun films

    due date supiri bn...:D:D
  11. BRAGA

    fun films

    Jim Carrey ගෙ ෆිලම් සෙට් එක බලපන්... Mask Bruce almighty Liar Liar me. myself & irene Fun with dick & jane Mr.Poppers penguins ඔය ටිකනම් පට්ට...:yes::yes: Little man white Chicks Road Trip Beer pong hot tub time machine Click Dodgeball A True Underdog Story (2004) Grandma's Boy Unrated 2006...
  12. BRAGA

    එලකිරි බබාල එන්න

    ඔන්න මචන් මම බලල තියෙන හොද 3D ඇනිමේෂන් ෆිල්ම්ස්.. සමහරවිට උබල බලල නැති ඒවත් ඇති.:D

    No contents