එළ එළ කංසේ.... මම මුලදි කියෙව්වට අන්තිමට කියවන එක නතර කලා ඔක්කොම එකපාරම කියවන්න... කොහොමහරි උඹ මේක ඉවර කලා.... සුපිරි බන්... උඹෙ හැකියාව ගැනනම් ඉතින් කියන්න ඕනෙ නැහැ....
මේක පොතක් විදිහට ගහල ප්රින්ට් කරපන්... උබට ජය වේවා...
මුල පිටු ටික නැති වෙලා පිඩිෆ් එකක් දාපන් සේරම කොටස් එක්ක...