කිඹුලො... නියම රේඩියො වැඩසටහනක්... වෙනද වගේම අනන්තයෙන් ඔබ්බට අපිව එක්කන් ගිය වැඩසටහනක්... උඹෙ කාලය ශ්රමය කැප කරන් අපි වෙනුවෙන් මේ වගෙ වැඩසටහන් කරනවට උඹට පිං....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ...