භාවනාව_මගින්_සිරුරේ_උණුසුම_පාළණය_කිරීම
තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි...!
තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්යන්තර උණුසුම (core body temperature පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්යාලයේ පර්යේෂකයින් සිදුකල...