බස් වල වහල හයිය වැඩි කරන්න යන වෙලාවේ පාරවල් වල අනතුරු වෙන තැන් හොයලා පාරේ අවුලක් තියනවා නම් ඒක හදන්න ඕන...
ඒ හදපු පාරවල් වල පිළිවෙලට පරිස්සමට ඩ්රයිව් කරන හැටි කියලා දෙන්න ඕන...
වාහන වල නඩත්තු හරියට කරලා බ්රේක් එහෙම හොඳ තත්වේ තියා ගන්න ඕන...
කන්දක් පල්ලේ වාහනයක් පෙරලෙනවා කියන්නේ සාමාන්ය...