ඔහොම සරලව හිතන එකෙන් තමයි මචං තුවෙනි බලවේග වලට ලංකාවේ බලය ගන්න එක හීනයක් වෙලා තියෙන්නේ... මලිමාවට ඉබේ කැරකුනා ඒ හින්දා කවදා හරි තව එකෙක්ට ඉබේ කැරකෙයි කියලා හිතන එක තමයි වැරැද්ද... එහෙම වෙන්නේ නෑ බං... මාලිමාවට ඡන්දේ දුන්න උන් බැන්න හෝ නොබැන්න උන් කාලයක් ඉදලා සංවිධානය උන එකෙන් තමයි බලය ගන්න...