1. Ldy

    මනස්ගාත නූල 😹🫠

    මම ආසයි තරුණ හුරුබුහුටි සුද්දි කෙල්ලෙක් එක්ක ඉන්න 🤩
  2. Ldy

    🔴🔴 අහක යන නයි 🐍 | මේ ඔබේ අවධානය පිණිසයි!

    ඇයි බං බොරු කියන්නේ මෙහෙම? 😅 call එක රෙකෝඩ් කලේ නැති නිසා හොඳයි උඹ කොහෙද බං මට තඩි බාන්නේ මට ඇත්තටම බයයි උඹ වගේ අය එක්ක වලි දාගන්න... පොඩ්ඩ බැරි උනොත් මැරිලා වැටෙයි :( (කොහොමත් මම වලි දාගන්න බයයි)
  3. Ldy

    දැන් ඔත්තේ ඉරට්ටේ එකක් නෑ නේද

    දැන් ඔත්තේ ඉරට්ටේ ප්‍රශ්නයක් නෑ නේද? මත්තේගොඩින් 92 පෙට්රල් ගැහුවා එහෙම අවුලක් නෑ කිව්වා
  4. Ldy

    Bike එකක් ගන්න ඕනෙ.

    Discover 125 brand new eka hodai
  5. Ldy

    dedicated server help

    owa ipv6 witarai neda poddak check karapan
  6. Ldy

    dedicated server help

    cheap is always cheap
  7. Ldy

    පොඩි අනාවැකියක් කියන්නද...? #සිනෝපෙක්

    අපේ ගමේ එක සිනොපෙක්
  8. Ldy

    Pick me / Rider fuel support 😄

    Live and Let Live :) Mama nam aduma 10% tip ekak denawa.
  9. Ldy

    "රෑ තිස්සෙ බව්වන් චාර්ජ් කරන්න එපා!" - මිට්ටා හඩා වැඩේ!

    habai ban eka weradi theeranayak Gota gattu Gota ta wedak karanan uwamanwak tibbath.. porage army mentality eka nisa kelawela giya.. army eke weda karsnawa wage ratak koranna ba.. especially lankawa wage ratak
  10. Ldy

    මෙන්න මු කෙට්ටු වෙලා😂

    gastric bypass surgery neda
  11. Ldy

    Sinopec පුනරුදය උදාකරයි

    පුළුවන් ඇමතිට ඕනේ නම් නියාමන මිලක් දාන්නත් පුළුවන්, එහෙම දාලා නෑ මේ පාර
  12. Ldy

    Sinopec පුනරුදය උදාකරයි

    IOC same price increase to be announced soon 😅
  13. Ldy

    මැරෙන්න කලින් මේ රට වෙනුවෙන් ඇත්තටම යමක් කරන්න හිතෙන්නේ නැද්ද?

    මම කැමැති ජනාධිපති වෙන්න. පිස්සු වෙන්න පුළුවන් ඒත් හොර බොරු නෑනේ.
  14. Ldy

    Pick me, Uber ගිහින් ඉවරයි.

    already begun
  15. Ldy

    Sinopec පුනරුදය උදාකරයි

    ඔක්කොමට තෙල් දෙන්නේ CPC නේද එකම නැවෙන් එන තෙල්?
  16. Ldy

    Sinopec පුනරුදය උදාකරයි

    එතකොට බඩු වල සේවා වල prices ඔක්කොම ගණන් යනවා උඹ හාමු වගේ පාරේ යන්න හම්බෙන්නේ නෑ.. මංකොල්ල කයි

    No contents