1. B_i_n_g_o

    ගෑණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

    එක්කො උඹ හොඳ කපටි කෙල්ලෙක්ගෙන් බූට් එකක් කාල ඇවිත් හැම ගෑනිටම බනිනවා. නැත්තන් උඹට පොඩි කාලෙ ඉඳන් අම්මගෙ ආදරේ හම්බෙලා නෑ:(:(
  2. B_i_n_g_o

    ගෑණුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

    එතකොට උඹේ මව ගැන උඹ දක්වන අදහස මොකක්ද මචං?
  3. B_i_n_g_o

    Journey to Keselwatta

    අඩේ පව් බං ඔහොමත් බයකරනවද මිනිස්සුන්ව :P:P
  4. B_i_n_g_o

    Top Tips

    මම නම් කන්නෙ හෙන පොඩ්ඩයි. දුම් ගහන්නෙත් නෑ. අමුතු ස්ට්‍රෙස් එකකුත් නෑ සාමාන්‍යයෙන්. එක්සයිස් නම් වෙන්නෙම නෑ:dull:.
  5. B_i_n_g_o

    Egg Cracking Machine

    +7
  6. B_i_n_g_o

    චීටා_හමුව

    udata
  7. B_i_n_g_o

    ආවා ආවා "Broken Angel Part 2" - Arash ft Helena

    සොරි කියන්න වරදක් නෙමෙයිනෙ බං. අවුලකුත් නෑ. මම නෙමෙයි කලින් පොස්ට් කලෙත්. සාමාන්යෙන් එකම පෝස්ට් එක දෙපාරක් එලකිරියෙ වැටිලා තියනව කෙනෙක් දැක්කොත් duplicate thread එකේ repost කියල කට්ටිය දානව. මම අතීතයේ සිට එන ඒ සිරිත follow කළා පමණයි.:P
  8. B_i_n_g_o

    අරක ගලවනවලු

    :P:P
  9. B_i_n_g_o

    කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන

    තැන්ක්ස් හැමෝටම :):)
  10. B_i_n_g_o

    හාඩ් හදන්නෙ කොහොමද?

    unity plaza හදනව ඇති බං.හරියටම දන්නෙ නැහැ.
  11. B_i_n_g_o

    නයි ආතල්

    :lol::lol::lol:
  12. B_i_n_g_o

    චීටා_හමුව

    තැන්ක්ස් මචන්ලා අදහස් වලට :)
  13. B_i_n_g_o

    මැදින්_පුර_පසළොස්වක_පොහෝ_දිනය_අදයි!

    සියලුම දාන වලට වඩා ධර්ම දානය උතුම් වේ +7
  14. B_i_n_g_o

    ගිරවා

    :lol::lol::lol: ගෙදර උන් ටියුබ් ලයිට් නෙමෙයි නම් ඉතින් සුනිලගෙ අවසානෙ තමයි

    No contents