1. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    මගෙ ත්‍රෙඩ් වල මම මට අත බලා සාස්තර කියන්න පුළුවන් කියපු තැනක් පෙන්නපන් ලක්ෂ 10 ක් දෙනව :lol::lol::lol:
  2. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    ඔව් මචං. අපිට එයාල හේතුවාදය අදහුවාට කමක් නැහැ. නමුත් හෙතුවාදයේ නාමයෙන් බුදුදහම එයාලට ඕනෙ විදිහට කප්පාදු කරන්න ඉඩ දෙන්න බැහැ.:) අපි බුද්දදර්මය පිලිගන්නෙ නිවන් යන්න නෙවෙ. ඒ දෙශන වලින් ජීවත් වෙන කාලෙට ගන්න ඕනතරම් පාඩම් තියනව. මැරුනට පස්සෙ ඕන එකක්. කර්මය කියල එකක් තියනව නම් අපිට බලපාවි. අනික...
  3. B_i_n_g_o

    Transformers: Age of Extinction Teaser Trailer

    පට්ට පට පට
  4. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    හේතුවාදී+බෞද්ධයෝ.. 03-05-2014 07:52 PM අනුවණකමක මහත -10 මෙච්චරද පුළුවන්:P
  5. B_i_n_g_o

    පිටිදූවේ සිරිධම්ම හිමිගෙන් වසර තුනෙන් රහ

    සිරාවට බං ෆොටෝ ටික දැක්කම මට පුදුම හිතුන. එයා ලඟකදී ඉඳන් ඔය හාමුදුරුවන්ගේ බණ අහ අහ හිටියෙ. හිතාගන්න බෑ මොකෝ උනේ කියල :no:
  6. B_i_n_g_o

    පිටිදූවේ සිරිධම්ම හිමිගෙන් වසර තුනෙන් රහ

    ඔය මහණ වෙච්ච අය ගොඩේ මගෙ යාලුවෙකුත් ඉන්නව බං :(
  7. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    ඔව් මචං ඒක ඇත්ත:) ස්තුතියි අදහස් වලට :)
  8. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    උම්බෑ කියල ගොම්බෙට්ටකුත් දැම්ම නේද..:lol::lol: හේතුඵලවාදය කියන්නෙ පටිච්චසමුප්පාදයට කියල දැනන් හිටියෙ නැහැ නේ..:P අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප...
  9. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    මචං තමන්ට කැමති මතයක් තමුන්ට දරන්න පුළුවන් කියන එක මමත් පිලිගන්නවා.නමුත් බුදුදහමේ මුලික හරය සමඟ හේතුවාදය කොයිතරම් දුරට ගැලපෙනවද ඒ හේතුව නිසා බෞද්ධයෙක්ට හෙතුවදියෙක් විය හැකිද කියන දේ හෙතුවාදික් විදිහට උඹට තේරෙන්න ඕනෙ. ගමරාල වමනේ කරපු එක ගමරාල කපුටෝ හත්දෙනෙක් වමනේ කළා කියල වෙනස් උනාට, ගමරාල වමනය...
  10. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    උඹ මෙච්චර වෙලා මෙතන කලේ උම්බෑ කියන එක විතරයිනේ. අනුන්ගේ ඒවා කොපි පේස්ට් කර කර ඉන්න එක තමයි උඹට හරි යන ජොබ් එක. තමුන්ගේ අදහසක් ඇහුවම දෙන්නෙ ඉතින්"මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ" වගේ බාලාංශ පන්ති වල උත්තර . මේ ත්‍රෙඩ් ඒකෙන් කියන්නෙ මොනවද කියල තේරුම් ගන්නවත් උඹට මොලයක් නෑ. ඒකනේ මෙතෙන්ටත් ඇවිත් අර...
  11. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    ගුඩ් නයිට් මචන්ලා. මම එහෙනම් කැපුන. හෙට උදේ 5ට නැගිටින්නත් ඕනෙ බොලව්ස්.
  12. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    :lol::lol: සිරා සිරා :):)
  13. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    දැන් උඹ මෙතන ඇවිත් කතා කලේ ඔක්කොම දන්න දේවල් ගැනද? බුද්ධාගම ගැන මොන්ටිසෝරි ප්‍රශ්නයක් ඇහුවම "මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ."කියල අහනව. දන්න මගුලකුත් නෑ. දන්නැති මගුල්වල සාක්ෂි හොයන්න කතාව :lol::lol:
  14. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    ටෙච්නොලොජි බෝයිස් :lol::lol::lol::lol: තිසරනේවත් නැති එවුන් එක්ක කොහොමද බන් බුදු දහම ගැන කතා කරන්නෙ. :yes::yes::yes::yes: :yes::yes: සිරා
  15. B_i_n_g_o

    ඩුබායිහි_සුපිරි_රථ

    ඊයෙ පෙරේද ඉඳන් බෞද්ධ හේතුවාදියෝ ටිකක් රේප් කළා බං :lol:. එල මචං :):) :lol::lol: එල මචං

    No contents