හේතුවාදී+බෞද්ධයෝ..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම සෝම හාමුඩුරුවො කියපු ඩෙයක් quote කලා.... දැන් මම කියුවද සෝම හාමුදුරුවො කියපු හැමදේම මම 100% පිලිගන්නව කියල....

    ඕපපාතික නෙවෙ තව ජාති ඇති අපි නොදන්න. හැබැයි එවා ට පිලිගත හැකි සාක්ශි තිබිය යුතුයි....
    දැන් උඹ මෙතන ඇවිත් කතා කලේ ඔක්කොම දන්න දේවල් ගැනද? බුද්ධාගම ගැන මොන්ටිසෝරි ප්‍රශ්නයක් ඇහුවම "මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ."කියල අහනව. දන්න මගුලකුත් නෑ. දන්නැති මගුල්වල සාක්ෂි හොයන්න කතාව :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol: අපිට නම් කියවද්දිම උබව වලලවන්න හිතෙනව.. :rofl: අර සිරිපාලයට බැනපු එකේ එහෙම..

    ඒනම් ඒ අම්බානට තද උන අවස්තාවක්.. ඒ පාන්කඩයව නම් සතපහකට ගණන් ගන්නෙ නැහැ.. මල පැන්නෙ අර වටේ ඉදන් උගෙ ගූ කෙබ්බ අහගෙන හූ හූ ගාන උන් හින්ද බන්..

    :dull:

    අර බර්ත් ඩේ එක ගහල හැක් කොරයි කිව්ව සිගිතිය එක්ක වත් ඔච්චර මල පැන්නෙ නෑ මට
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;16351343 said:
    subscribed
    4.gif

    අවුල් ගන්න එපා.. :)
    එල මචං :)

    අඩෝ ඩබල් ගේම් කාරයන්ට මේ කාලෙ පට්ට අපලයි ඕයි.. හොනස්ට් බලු උනා.. මෙත්සරට ඇපත් නෑ.. කී දෙනෙක් දැන් බලු උනාද පට්ට පට්ට :lol:
    :lol::lol: සිරා සිරා
    Agreed:yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :):)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගුඩ් නයිට් මචන්ලා
    6.gif
    . මම එහෙනම් කැපුන. හෙට උදේ 5ට නැගිටින්නත් ඕනෙ බොලව්ස්.
    48.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    ඔය ලෝක ගොන්නු එක්ක වාදෙට යන්න එපා බන් තෙරුමක් නෑ.. බුදු රජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නෙ "මාගෙ ධර්මය බුද්ධිමතුන්ට පමනයි" කියලා. ඒ කියන්නෙ අම්බරුවන්ට නෙවේ.

    තිසරනේවත් නැති එවුන් එක්ක කොහොමද බන් බුදු දහම ගැන කතා කරන්නෙ. උප්පැන්න සහතිකයෙ "බෞද්ධ" කියලා ලියලා තිබ්බ පලියට මිනිහෙක්ට තිසරණය පිහිටන්නෙ නෑ. උන් තිසරණය කියන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑ. අපි ඒක කියන්න යන්න ඕනෙත් නෑ. මොකද, උන් ඒක කවදාවත් ඉගෙන ගන්නෙත් නෑ. උන්ට ඒක වැටහෙනවා දවසක. එතකොට උන් මැරිලා ඉවරයි. ප්‍රේත ලොකයයි, නිරයයි විතරයි උරුම කරන් තියෙන්නෙ.

    මමනම් මේ එලකිරි එකෙයි, ඉන් පිටයි දැකපු ඔය මිනිස්සුන්ගෙ තියන ලක්ෂන තමයි...

    * යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතා කියන එක
    * තමන් මුලින් කියවන දේම තමන්ට මගදි අමතක වීම
    * කොච්චර සරලව විස්තර කලත් හැම වෙලේම නැට්ට පාගා ගැනීම
    * නිවැරදි විශ්ලේෂණයකින් නිවැරදි නිගමනයකට එලඹීමට ඇති නොහැකීයාව
    * තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම
    * වාදයට කාලය ගතකරනවා මිස බුද්ධියට යමක් ලබා ගැනීමට උත්සහ නොකිරීම
    .......
    .......

    මේ ගොල්ලන්ගෙන් වැඩිම හරියක් බෞද්ධ වේශධාරියො. බෞද්ධ නමින් පෙනී සිටිමින් බුද්ධාගම විනාශ කරනවා. උන් බුදු දහම ගැන දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. තමුන්ට කරගත්ත දේකුත් නෑ. අනුන්ට කරගන්න දෙන්නෙත් නෑ. ධර්ම මාර්ගයේ යන්න පුලුවන් කම තියන මිනිස්සුත් තමන් එක්ක නිරයෙ යන්න එකතු කර ගන්නවා. මේ මිනිස්සු නිසා තමයි බුදු දහම විනාශ වෙන්නෙ. බුදු දහම විනාශ කරන්නෙ බෞද්ධයො කියා ගන්න එවුන්මයි. මිසක් අන්යාගමිකයොම නෙවේ. කේදවාචකයක් මේක.

    එහෙව් එඋන් වෙනුවෙන් කාලය ගත් කරන එක තෙරුමක් නෑ කියලයි මං කියන්නෙ. මොකද ඊට වඩා බොහොම වටිනවා තිසරණය පිහිටපු බෞද්ධයෙකුට නොදන්න කරුණක් කියලා දෙන්න කාලය ගතකරන එක. පිනකුත් සිද්ධ වෙනවා.

    රේප්+
     
    • Like
    Reactions: shenic

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් උඹ මෙතන ඇවිත් කතා කලේ ඔක්කොම දන්න දේවල් ගැනද? බුද්ධාගම ගැන මොන්ටිසෝරි ප්‍රශ්නයක් ඇහුවම "මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ."කියල අහනව. දන්න මගුලකුත් නෑ. දන්නැති මගුල්වල සාක්ෂි හොයන්න කතාව :lol::lol:

    මම කියුවෙ දේවවාදය බුද්ද දර්මයට ගාවගන්න එපා කියල් විතරයි. වෙන තර්ක කරල නෑ ....................
    දැන් උබට මාත් එක්ක මල පැනල තියෙන්නෙ අර හස්ත රේකා චැල්ලන්ගෙ එකට නෙ.. ඒක නම් තම Open

    "දැන් උඹ මෙතන ඇවිත් කතා කලේ ඔක්කොම දන්න දේවල් ගැනද?
    :frown:

    අෆ්ෆෝ එෆා වෙනව ඈ.......

    ඉතින් ගොනෝ උබ එතන මහ ලොකු පිටු ගනන් විස්තර කලේ
    න්න දේවල් ගැනද?? දන්න දෙයක් නම්. අර කරන්න පුලුවල් කියුව මහලොකු දෙවල් වලින් 2, 3 ඔප්පු කරන්න බැරි ඇයි......

    ලොරි ටෝක්.. පඩ ගොඩ.......

    ආය උබගෙ ත්‍රෙඩ් වලට Comment නොකර ඉන්නම්. එතකොට හොද බොරුවක් එලකිරි එකෙ උන්ට රොල් කරගෙන. කිං පිං වගේ ඉන්න පුලුවන්නෙ ඈ........

    හැබැයි Challange ටික නම් තාම තියනව......:)
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    ඔය ලෝක ගොන්නු එක්ක වාදෙට යන්න එපා බන් තෙරුමක් නෑ.. බුදු රජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නෙ "මාගෙ ධර්මය බුද්ධිමතුන්ට පමනයි" කියලා. ඒ කියන්නෙ අම්බරුවන්ට නෙවේ.

    තිසරනේවත් නැති එවුන් එක්ක කොහොමද බන් බුදු දහම ගැන කතා කරන්නෙ. උප්පැන්න සහතිකයෙ "බෞද්ධ" කියලා ලියලා තිබ්බ පලියට මිනිහෙක්ට තිසරණය පිහිටන්නෙ නෑ. උන් තිසරණය කියන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑ. අපි ඒක කියන්න යන්න ඕනෙත් නෑ. මොකද, උන් ඒක කවදාවත් ඉගෙන ගන්නෙත් නෑ. උන්ට ඒක වැටහෙනවා දවසක. එතකොට උන් මැරිලා ඉවරයි. ප්‍රේත ලොකයයි, නිරයයි විතරයි උරුම කරන් තියෙන්නෙ.

    මමනම් මේ එලකිරි එකෙයි, ඉන් පිටයි දැකපු ඔය මිනිස්සුන්ගෙ තියන ලක්ෂන තමයි...

    * යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතා කියන එක
    * තමන් මුලින් කියවන දේම තමන්ට මගදි අමතක වීම
    * කොච්චර සරලව විස්තර කලත් හැම වෙලේම නැට්ට පාගා ගැනීම
    * නිවැරදි විශ්ලේෂණයකින් නිවැරදි නිගමනයකට එලඹීමට ඇති නොහැකීයාව
    * තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම
    * වාදයට කාලය ගතකරනවා මිස බුද්ධියට යමක් ලබා ගැනීමට උත්සහ නොකිරීම
    .......
    .......

    මේ ගොල්ලන්ගෙන් වැඩිම හරියක් බෞද්ධ වේශධාරියො. බෞද්ධ නමින් පෙනී සිටිමින් බුද්ධාගම විනාශ කරනවා. උන් බුදු දහම ගැන දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. තමුන්ට කරගත්ත දේකුත් නෑ. අනුන්ට කරගන්න දෙන්නෙත් නෑ. ධර්ම මාර්ගයේ යන්න පුලුවන් කම තියන මිනිස්සුත් තමන් එක්ක නිරයෙ යන්න එකතු කර ගන්නවා. මේ මිනිස්සු නිසා තමයි බුදු දහම විනාශ වෙන්නෙ. බුදු දහම විනාශ කරන්නෙ බෞද්ධයො කියා ගන්න එවුන්මයි. මිසක් අන්යාගමිකයොම නෙවේ. කේදවාචකයක් මේක.

    එහෙව් එඋන් වෙනුවෙන් කාලය ගත් කරන එක තෙරුමක් නෑ කියලයි මං කියන්නෙ. මොකද ඊට වඩා බොහොම වටිනවා තිසරණය පිහිටපු බෞද්ධයෙකුට නොදන්න කරුණක් කියලා දෙන්න කාලය ගතකරන එක. පිනකුත් සිද්ධ වෙනවා.

    හරියට හරි බුද්ධිමතුන්ට පමනයි". ඒ කියන්නෙ අම්බරුවන්ට නෙවේ. ඔය තේරිල තියෙන්නෙ අපූරුවට

    බුද්ධිමතුන් කියන්නෙ. දෙයක් හොයල බලල තර්ක කරල දැන ගන්න එක....... බුදු හාමුදුරුවො නම් එහෙම අයට තම දර්මය කියල තියෙන්න

    මේ සියල්ලම උබලට තියනව

    ඕනෙම නම් එක එක විස්තර කරල දාන්නම්......
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒක තමයි මචං මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත්. එක්කො හෙතුවදියෙක් වෙන්න ඕනෙ. නැත්තන් බෞද්ධයෙක් වෙන්න ඕනෙ. ඒ දෙක අතරෙ ඉන්න කෙනෙක් වෙන්න බෑ.:)

    මහත්තයො මම මෙ නුලට අදාල නැ... මෙකට පොඩි සින් එකක් කියන්නම් ^^

    එහෙම සීන් එකක් නැහැ, තමුන්ට කැමති මතයක් දරන්න මිනිහෙක්ට පුලුවන් ..උදහරනයක් විදිහට එතිස්ට් (atheist) ල ඉන්නව ඉග්නොස්ටික්ල (agnostic) ඉන්නව

    එතිස්ට් කෙනෙක් කියන්නෙ 100 % දෙවියො නැති බව කියන මිනිස්සු
    ඉග්නොස්ටික් කියන්නෙ , දෙවියන් ඉන්නවද නැද්ද කියල තමුන් හරියටම කියන්න දන්නෙ නැහැ , නමුත් දැනට විස්වාසයක් නැති , සහ එය අදාල කාරනයක් නොවන බව කියන මිනිස්සු , ලොක ප්‍රසිද්ද සයන්ටිස් කෙනෙක් වෙන නීල් ඩිග්‍රෙස් කියන්නෙ එවගෙ කෙනෙක්

    Code:
    http://www.youtube.com/watch?v=CzSMC5rWvos

    හෙතුවාදි ලක්ශනයන් සහිත එකම ආගම බුදු දහම කිව්වොත් හරි, ඉතින් මෙතෙක් කාලයක් ලොකයෙ ගොඩ නගපු දැනුමත් එක්ක මෙසෙ වෙනව ඇති කියල නිගමනය කල හැකි දෙවල් ගැන විස්වාස කරන්න පුලුවන් කමක් තියනව .....

    උදාහරනයක් කිව්වොත් ,සමහරුන් විස්වාස කරනව 33k දෙවිවරුන් කියන්නෙ සන්කෙතත්මකව කියපු කතන්දර කියල ..

    සමහරු ශක්ති ප්‍රබවයක් විදිහට සන්සාරෙ කැරකෙනව ,නිර්වානය තියනව කියල උපකල්පනය කරනව , එත් සමහර දෙවල් ප්‍රතික්ශෙප කරනව

    සමහරු ආමිස පුජවල් විස්වාස කරන්නෙ නැහැ. මලුයි හදුන් කුරුයි පත්තු කරල වැන්ද ය කියල ඇති වැඩක් නැ ,අසරනයින්ට පිහිට විම වගෙ වැඩ වලින් විතරයි පින කියන එක ලැබෙන්නෙ වගෙ ....

    කොහොමත් නව දැනුම මත මිනිස්සු තමන් දැනගෙන හිටපු දෙවල් සසදන්න හදනව , සමහරු එක තම විද්යාවට හොයගන්න බැරි වෙලා කියල මුල් කතන්දරෙ එ විදිහටම විස්වාස කරනව ... අලුත් වෙන දැනුමත් එක්ක තමුන් ඉගෙන ගන්න දෙවල් සසදන්න හදන එක නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයි ..මිනිස්සුන්ට ඉන්ටර්නෙට් ලැබිල , හුවමාරු වෙන තොර තුරු වැඩි වෙලා, ඉගෙන ගන්න පුලුවන් දෙවල් වැඩි වෙලා , අවුරුදු 200/300 කට කලින් වගෙ නෙවෙයි

    යමක් තෙරුම් නොගෙන විස්වාස කිරිමට බලපැම් කිරිම පලයක් ඇති දෙයක් නෙවෙයි ....අඩුම ගනනෙ මෙසෙ විමට හැකියවක් ඇත කියා උපකල්පනය කිරිමට අවශ්ය සාදක හරි මිනිස්සු හොයනව,

    වෙලාවක අපි වෙනම කතා කරමු බෞද්ද නොවන හෙතුවාදියෙකුට කතා කරන්න පුලුවන් තැනකදි

    මම මෙ රිප්ලයි එක දැම්මෙ එක්කො බෞඩ්දයෙක් වෙන්න ඔනි නැත්තන් හෙතුවාදියෙක් වෙන්න ඔනි කියපු එකටයි ... නුලෙ මුල ලියල තියන කාරනාවලට අදාලව නෙවෙයි
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග

    ඔය ලෝක ගොන්නු එක්ක වාදෙට යන්න එපා බන් තෙරුමක් නෑ.. බුදු රජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නෙ "මාගෙ ධර්මය බුද්ධිමතුන්ට පමනයි" කියලා. ඒ කියන්නෙ අම්බරුවන්ට නෙවේ.

    තිසරනේවත් නැති එවුන් එක්ක කොහොමද බන් බුදු දහම ගැන කතා කරන්නෙ. උප්පැන්න සහතිකයෙ "බෞද්ධ" කියලා ලියලා තිබ්බ පලියට මිනිහෙක්ට තිසරණය පිහිටන්නෙ නෑ. උන් තිසරණය කියන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑ. අපි ඒක කියන්න යන්න ඕනෙත් නෑ. මොකද, උන් ඒක කවදාවත් ඉගෙන ගන්නෙත් නෑ. උන්ට ඒක වැටහෙනවා දවසක. එතකොට උන් මැරිලා ඉවරයි. ප්‍රේත ලොකයයි, නිරයයි විතරයි උරුම කරන් තියෙන්නෙ.

    මමනම් මේ එලකිරි එකෙයි, ඉන් පිටයි දැකපු ඔය මිනිස්සුන්ගෙ තියන ලක්ෂන තමයි...

    * යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතා කියන එක
    * තමන් මුලින් කියවන දේම තමන්ට මගදි අමතක වීම
    * කොච්චර සරලව විස්තර කලත් හැම වෙලේම නැට්ට පාගා ගැනීම
    * නිවැරදි විශ්ලේෂණයකින් නිවැරදි නිගමනයකට එලඹීමට ඇති නොහැකීයාව
    * තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම
    * වාදයට කාලය ගතකරනවා මිස බුද්ධියට යමක් ලබා ගැනීමට උත්සහ නොකිරීම
    .......
    .......

    මේ ගොල්ලන්ගෙන් වැඩිම හරියක් බෞද්ධ වේශධාරියො. බෞද්ධ නමින් පෙනී සිටිමින් බුද්ධාගම විනාශ කරනවා. උන් බුදු දහම ගැන දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. තමුන්ට කරගත්ත දේකුත් නෑ. අනුන්ට කරගන්න දෙන්නෙත් නෑ. ධර්ම මාර්ගයේ යන්න පුලුවන් කම තියන මිනිස්සුත් තමන් එක්ක නිරයෙ යන්න එකතු කර ගන්නවා. මේ මිනිස්සු නිසා තමයි බුදු දහම විනාශ වෙන්නෙ. බුදු දහම විනාශ කරන්නෙ බෞද්ධයො කියා ගන්න එවුන්මයි. මිසක් අන්යාගමිකයොම නෙවේ. කේදවාචකයක් මේක.

    එහෙව් එඋන් වෙනුවෙන් කාලය ගත් කරන එක තෙරුමක් නෑ කියලයි මං කියන්නෙ. මොකද ඊට වඩා බොහොම වටිනවා තිසරණය පිහිටපු බෞද්ධයෙකුට නොදන්න කරුණක් කියලා දෙන්න කාලය ගතකරන එක. පිනකුත් සිද්ධ වෙනවා.

    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    හරියට හරි බුද්ධිමතුන්ට පමනයි". ඒ කියන්නෙ අම්බරුවන්ට නෙවේ. ඔය තේරිල තියෙන්නෙ අපූරුවට

    බුද්ධිමතුන් කියන්නෙ. දෙයක් හොයල බලල තර්ක කරල දැන ගන්න එක....... බුදු හාමුදුරුවො නම් එහෙම අයට තම දර්මය කියල තියෙන්න

    * යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතා කියන එක
    * තමන් මුලින් කියවන දේම තමන්ට මගදි අමතක වීම
    * කොච්චර සරලව විස්තර කලත් හැම වෙලේම නැට්ට පාගා ගැනීම
    * නිවැරදි විශ්ලේෂණයකින් නිවැරදි නිගමනයකට එලඹීමට ඇති නොහැකීයාව
    * තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම
    * වාදයට කාලය ගතකරනවා මිස බුද්ධියට යමක් ලබා ගැනීමට උත්සහ නොකිරීම

    මේ සියල්ලම උබලට තියනව

    ඕනෙම නම් එක එක විස්තර කරල දාන්නම්......

    රිදිලා...
    picture.php

    ඔයා මොකද අනේ මේ කලබල වෙලා... ඔයා අම්බරුවද? :lol::lol::lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මහත්තයො මම මෙ නුලට අදාල නැ... මෙකට පොඩි සින් එකක් කියන්නම් ^^

    එහෙම සීන් එකක් නැහැ, තමුන්ට කැමති මතයක් දරන්න මිනිහෙක්ට පුලුවන් ..උදහරනයක් විදිහට එතිස්ට් (atheist) ල ඉන්නව ඉග්නොස්ටික්ල (agnostic) ඉන්නව

    එතිස්ට් කෙනෙක් කියන්නෙ 100 % දෙවියො නැති බව කියන මිනිස්සු
    ඉග්නොස්ටික් කියන්නෙ , දෙවියන් ඉන්නවද නැද්ද කියල තමුන් හරියටම කියන්න දන්නෙ නැහැ , නමුත් දැනට විස්වාසයක් නැති , සහ එය අදාල කාරනයක් නොවන බව කියන මිනිස්සු , ලොක ප්‍රසිද්ද සයන්ටිස් කෙනෙක් වෙන නීල් ඩිග්‍රෙස් කියන්නෙ එවගෙ කෙනෙක්

    Code:
    http://www.youtube.com/watch?v=CzSMC5rWvos
    හෙතුවාදි ලක්ශනයන් සහිත එකම ආගම බුදු දහම කිව්වොත් හරි, ඉතින් මෙතෙක් කාලයක් ලොකයෙ ගොඩ නගපු දැනුමත් එක්ක මෙසෙ වෙනව ඇති කියල නිගමනය කල හැකි දෙවල් ගැන විස්වාස කරන්න පුලුවන් කමක් තියනව .....

    උදාහරනයක් කිව්වොත් ,සමහරුන් විස්වාස කරනව 33k දෙවිවරුන් කියන්නෙ සන්කෙතත්මකව කියපු කතන්දර කියල ..

    සමහරු ශක්ති ප්‍රබවයක් විදිහට සන්සාරෙ කැරකෙනව ,නිර්වානය තියනව කියල උපකල්පනය කරනව , එත් සමහර දෙවල් ප්‍රතික්ශෙප කරනව

    සමහරු ආමිස පුජවල් විස්වාස කරන්නෙ නැහැ. මලුයි හදුන් කුරුයි පත්තු කරල වැන්ද ය කියල ඇති වැඩක් නැ ,අසරනයින්ට පිහිට විම වගෙ වැඩ වලින් විතරයි පින කියන එක ලැබෙන්නෙ වගෙ ....

    කොහොමත් නව දැනුම මත මිනිස්සු තමන් දැනගෙන හිටපු දෙවල් සසදන්න හදනව , සමහරු එක තම විද්යාවට හොයගන්න බැරි වෙලා කියල මුල් කතන්දරෙ එ විදිහටම විස්වාස කරනව ... අලුත් වෙන දැනුමත් එක්ක තමුන් ඉගෙන ගන්න දෙවල් සසදන්න හදන එක නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයි ..මිනිස්සුන්ට ඉන්ටර්නෙට් ලැබිල , හුවමාරු වෙන තොර තුරු වැඩි වෙලා, ඉගෙන ගන්න පුලුවන් දෙවල් වැඩි වෙලා , අවුරුදු 200/300 කට කලින් වගෙ නෙවෙයි

    යමක් තෙරුම් නොගෙන විස්වාස කිරිමට බලපැම් කිරිම පලයක් ඇති දෙයක් නෙවෙයි ....අඩුම ගනනෙ මෙසෙ විමට හැකියවක් ඇත කියා උපකල්පනය කිරිමට අවශ්ය සාදක හරි මිනිස්සු හොයනව,

    වෙලාවක අපි වෙනම කතා කරමු බෞද්ද නොවන හෙතුවාදියෙකුට කතා කරන්න පුලුවන් තැනකදි

    මම මෙ රිප්ලයි එක දැම්මෙ එක්කො බෞඩ්දයෙක් වෙන්න ඔනි නැත්තන් හෙතුවාදියෙක් වෙන්න ඔනි කියපු එකටයි ... නුලෙ මුල ලියල තියන කාරනාවලට අදාලව නෙවෙයි

    අනිවා... ඒක තමයි මමත් කියන්නෙ.
    අපි නොදන්න දේවල් තියනව ඒවට පරීක්ශන කල යුතුයි .... එහෙම හොයාගත්තු දවසට ඒව පිලිගමු......
    ..
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    රිදිලා...
    picture.php

    ඔයා මොකද අනේ මේ කලබල වෙලා... ඔයා අම්බරුවද? :lol::lol::lol:

    උබෙ කාරනවට අදාලවයි මම Reply කලේ...

    සත්තුන් ගෙ නම් දාල. ගොන් Comment දාන්න එපා . තොපි හොද බෞද්දයො නේද

    * තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම

    :P:P:P:lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම කියුවෙ දේවවාදය බුද්ද දර්මයට ගාවගන්න එපා කියල් විතරයි. වෙන තර්ක කරල නෑ ....................
    දැන් උබට මාත් එක්ක මල පැනල තියෙන්නෙ අර හස්ත රේකා චැල්ලන්ගෙ එකට නෙ.. ඒක නම් තම Open

    "දැන් උඹ මෙතන ඇවිත් කතා කලේ ඔක්කොම දන්න දේවල් ගැනද?
    :frown:

    අෆ්ෆෝ එෆා වෙනව ඈ.......

    ඉතින් ගොනෝ උබ එතන මහ ලොකු පිටු ගනන් විස්තර කලේ
    න්න දේවල් ගැනද?? දන්න දෙයක් නම්. අර කරන්න පුලුවල් කියුව මහලොකු දෙවල් වලින් 2, 3 ඔප්පු කරන්න බැරි ඇයි......

    ලොරි ටෝක්.. පඩ ගොඩ.......

    ආය උබගෙ ත්‍රෙඩ් වලට Comment නොකර ඉන්නම්. එතකොට හොද බොරුවක් එලකිරි එකෙ උන්ට රොල් කරගෙන. කිං පිං වගේ ඉන්න පුලුවන්නෙ ඈ........

    හැබැයි Challange ටික නම් තාම තියනව......:)
    උඹ මෙච්චර වෙලා මෙතන කලේ උම්බෑ කියන එක විතරයිනේ. අනුන්ගේ ඒවා කොපි පේස්ට් කර කර ඉන්න එක තමයි උඹට හරි යන ජොබ් එක. තමුන්ගේ අදහසක් ඇහුවම දෙන්නෙ ඉතින්"මම කියුව වගෙනෙ මගෙන් අහන්නෙ" වගේ බාලාංශ පන්ති වල උත්තර . මේ ත්‍රෙඩ් ඒකෙන් කියන්නෙ මොනවද කියල තේරුම් ගන්නවත් උඹට මොලයක් නෑ. ඒකනේ මෙතෙන්ටත් ඇවිත් අර චැලේන්ජ් ටික ගැනම කියවන්නෙ. මම කථා කලේ බුදුදහම ගැන. ඔව් මම බුදුදහම ගැන දන්නව. උඹ උඹේ හේතුවාදය අදහගනින්. ඒත් උඹ බෞද්ධයෙක් නෙමෙයි.මොකද උඹ අදහන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රතිෂේප කරපු උච්චේදවාදය. ඒ නිසා උඹ වගේ බාලාන්ශේ එවුන් ආයෙ නොදන්නා දේවල් ගැන උම්බෑ නොකිය ඉන්න එක තමයි හොඳ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මහත්තයො මම මෙ නුලට අදාල නැ... මෙකට පොඩි සින් එකක් කියන්නම් ^^

    එහෙම සීන් එකක් නැහැ, තමුන්ට කැමති මතයක් දරන්න මිනිහෙක්ට පුලුවන් ..උදහරනයක් විදිහට එතිස්ට් (atheist) ල ඉන්නව ඉග්නොස්ටික්ල (agnostic) ඉන්නව

    එතිස්ට් කෙනෙක් කියන්නෙ 100 % දෙවියො නැති බව කියන මිනිස්සු
    ඉග්නොස්ටික් කියන්නෙ , දෙවියන් ඉන්නවද නැද්ද කියල තමුන් හරියටම කියන්න දන්නෙ නැහැ , නමුත් දැනට විස්වාසයක් නැති , සහ එය අදාල කාරනයක් නොවන බව කියන මිනිස්සු , ලොක ප්‍රසිද්ද සයන්ටිස් කෙනෙක් වෙන නීල් ඩිග්‍රෙස් කියන්නෙ එවගෙ කෙනෙක්

    Code:
    http://www.youtube.com/watch?v=CzSMC5rWvos
    හෙතුවාදි ලක්ශනයන් සහිත එකම ආගම බුදු දහම කිව්වොත් හරි, ඉතින් මෙතෙක් කාලයක් ලොකයෙ ගොඩ නගපු දැනුමත් එක්ක මෙසෙ වෙනව ඇති කියල නිගමනය කල හැකි දෙවල් ගැන විස්වාස කරන්න පුලුවන් කමක් තියනව .....

    උදාහරනයක් කිව්වොත් ,සමහරුන් විස්වාස කරනව 33k දෙවිවරුන් කියන්නෙ සන්කෙතත්මකව කියපු කතන්දර කියල ..

    සමහරු ශක්ති ප්‍රබවයක් විදිහට සන්සාරෙ කැරකෙනව ,නිර්වානය තියනව කියල උපකල්පනය කරනව , එත් සමහර දෙවල් ප්‍රතික්ශෙප කරනව

    සමහරු ආමිස පුජවල් විස්වාස කරන්නෙ නැහැ. මලුයි හදුන් කුරුයි පත්තු කරල වැන්ද ය කියල ඇති වැඩක් නැ ,අසරනයින්ට පිහිට විම වගෙ වැඩ වලින් විතරයි පින කියන එක ලැබෙන්නෙ වගෙ ....

    කොහොමත් නව දැනුම මත මිනිස්සු තමන් දැනගෙන හිටපු දෙවල් සසදන්න හදනව , සමහරු එක තම විද්යාවට හොයගන්න බැරි වෙලා කියල මුල් කතන්දරෙ එ විදිහටම විස්වාස කරනව ... අලුත් වෙන දැනුමත් එක්ක තමුන් ඉගෙන ගන්න දෙවල් සසදන්න හදන එක නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයි ..මිනිස්සුන්ට ඉන්ටර්නෙට් ලැබිල , හුවමාරු වෙන තොර තුරු වැඩි වෙලා, ඉගෙන ගන්න පුලුවන් දෙවල් වැඩි වෙලා , අවුරුදු 200/300 කට කලින් වගෙ නෙවෙයි

    යමක් තෙරුම් නොගෙන විස්වාස කිරිමට බලපැම් කිරිම පලයක් ඇති දෙයක් නෙවෙයි ....අඩුම ගනනෙ මෙසෙ විමට හැකියවක් ඇත කියා උපකල්පනය කිරිමට අවශ්ය සාදක හරි මිනිස්සු හොයනව,

    වෙලාවක අපි වෙනම කතා කරමු බෞද්ද නොවන හෙතුවාදියෙකුට කතා කරන්න පුලුවන් තැනකදි

    මම මෙ රිප්ලයි එක දැම්මෙ එක්කො බෞඩ්දයෙක් වෙන්න ඔනි නැත්තන් හෙතුවාදියෙක් වෙන්න ඔනි කියපු එකටයි ... නුලෙ මුල ලියල තියන කාරනාවලට අදාලව නෙවෙයි
    මචං තමන්ට කැමති මතයක් තමුන්ට දරන්න පුළුවන් කියන එක මමත් පිලිගන්නවා.නමුත් බුදුදහමේ මුලික හරය සමඟ හේතුවාදය කොයිතරම් දුරට ගැලපෙනවද ඒ හේතුව නිසා බෞද්ධයෙක්ට හෙතුවදියෙක් විය හැකිද කියන දේ හෙතුවාදික් විදිහට උඹට තේරෙන්න ඕනෙ. ගමරාල වමනේ කරපු එක ගමරාල කපුටෝ හත්දෙනෙක් වමනේ කළා කියල වෙනස් උනාට, ගමරාල වමනය කළා කියන මුලික හරය වටා තමයි කපුටෝ හත්දෙනාගේ අතිශෝක්තිය ගොඩනැගිල තියෙන්නෙ. ඒ නිසා බෞද්ධ සාහිත්‍යයට අතිශෝක්තියෙන් කරුණු එකතු උනා නම් ඒ කරුණු එකතුවෙන්නේ බුදුදහමේ මුලික හරය වටා.ඒ මුලික හරය තමුන් දරන මතයත් එක්ක පරස්පර වෙනවා කියන්නෙ තමුන් දරන මතයත් බුදුදහමත් කියන්නෙ දෙකක් කියන ඒකයි. ඒ දෙක අතර ඉඳන් අර මුලික හරය ඇත්තක්ද බොරුවක්ද කියල හොයන්න ඕනෙ ඒ දහමේ තියන ප්‍රතිපත්තිය අනුගමනය කරල මිසක් ඒ දෙක අතර ඉඳන් ඒ දහමට චැලේන්ජ් කරල නෙමෙයි. ඉතින් ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියන්නෙ බෞද්ධ. චැලේන්ජ් කර කර ඉන්නවා කියන්නෙ හේතුවාදී. ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චැලේන්ජ් කරන්න බැහැ නේද? මොකද හෙතුවදියෙක් චැලේන්ජ් කරන්නෙ ප්‍රතිපත්තිය අනුගමනය කළාට පසුව ලැබෙන ඵලය ගැන. ඒකයි මම කිව්වෙ ඒ දෙක අතර මැද කෙනෙක් ඉන්න බැහැ කියල ප්‍රයෝගික විදිහට. උඹ කිව්වා වගේ අදහස්, වචන වලින් නම් ඉන්න පුළුවන් තමයි. නමුත් ප්‍රයෝගික නෑ.