මචන්ලා ලැප් එකයි, PC එකයි connect කරන්න විදියක් කියපල්ලකෝ.
ඒ කීවෙ ලැප් එකේ තියන දෙයික් PC එකෙනුත් PC එකේ තියන දෙයක් ලැප් එකෙනුත් බලන්න copy, paste කරන්න access කරන්න පුලුවන් ලේසිම පහුසුම විදිය මොකක්ද? :)
ලොකු network සීන් නැතිව පහසු විදියක් කියපල්ලා. :baffled: