1. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :shocked: අඩෝ ඒක පට්ට බන් :eek::eek:
  2. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔය sketch එකේ විදියට අදින්න ඕන. පොර ඕක අතින් ඇදල එවපු එකක් දැන් පොරට ඕන ලස්සනට ඔක finish කර ගන්න. font දැම්මට සෙට් වෙන එකක් නෑ නේද අකුරු ශේප් එකේ (සපත්තුවේ) හැඩේටනෙ ගිහින් තියෙන්නෙ :dull:
  3. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මේ වගේ එකක් හොදට අදින්න් පුලුවන් එකෙක් ඉන්නවද? මට හැඩේ එන් නෑ හොදට:baffled: පුලුවන් එකෙක් ඉන්නවා නම් කියපන්කෝ... සලකන්නම් :)
  4. thusitharhm

    ලිංගිකව එක්වීමේ අවසරය

    ඇයි ඒකේ හිටපු උන් එකා එකා හයර් එකට ගෙනිහින් උබ ආයෙ ගෙනාවෙ නෑනේ. මන් වහල දැම්ම. දැන් ගේ සෙන්ටර් kඑකක් කරන්න යන්නෙ. ආස නම් කියන්න :P
  5. thusitharhm

    ලිංගිකව එක්වීමේ අවසරය

    :baffled: වයිස 14න් නේද පැන්නූවෙ මන් ඔත්තුව දීල තියෙන්නෙ. පරිස්සමට ඉදපන්. :angry: -13 :frown:
  6. thusitharhm

    EPF Balance චෙක් කරන්න

    තැන්ක්ස්
  7. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    කෝල් කරල කියපන්. එක පාරක් ඔහොම ලෙඩක් ඇවිත් ඔය පවර් බට්න් එක ඔබන් ඉදලා රීසෙට් කරා වගේ එකක් කරාම හරි ගියා. දැන් මට විදිය මතක නෑ. ප්‍රින්ටර් වල ලෙඩ ඉතින් නෝමල්නෙ. හොදම දේ කතා කරල අහපන් කරන්න ඕන දේ. :yes:
  8. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    udin thiyana housing eka nam galawala thiyanawa. eeta wada galawala ne. un seal kaaranna hethuwak nane warranty nane kohomath :no:
  9. thusitharhm

    Fiverr Gig ගැන

    මන් දන්න තරමින් ගිග් එක අප්ඩේට් කරාම තිබුන තැනටම එන්න පැය 48ක් යනවා. මගේ එක මාස 2 කලින් නම් හෝම් පේජ් එකේ තිබ්බ. එච්චරම තමයි දැන් ඒක අඩුම ෆයිවර් එකේවත් තියන්වද දන් නෑ. වෙනදා තරම් නැතත් නෝමල් ඕඩර් එනවා. රිපීට් උන් නිසයි ජීවත් වෙන්නෙ තනිකරම.
  10. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    kotuwe apple thamai apita :baffled: searching.......... :yes: man gawa DDR3 lap ram have. 2GB x 2 :yes: ah thawath babekda kuma uncle :rolleyes::rofl:
  11. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ganan adu nisai beluwe. B/N gaddi thawa 40-50k wedi wei + IPS LED
  12. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    https://ikman.lk/en/ad/core-i5-3rd-gen-32ghz-16gb-d3-1tb-hdd-for-sale-colombo me wage ekak awulada? ow kalinuth ahuwa thamai ganna. salli awulak wela beri unane. me para gannawamai :P
  13. thusitharhm

    පින්තූරෙක ප්‍රමාණය වෙනස් කිරීම

    :yes: PS saagare api danne rellak withara kellai :rofl:
  14. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    mawa apayojanaya wenawa :angry:
  15. thusitharhm

    පින්තූරෙක ප්‍රමාණය වෙනස් කිරීම

    matath ohoma alagunduwk dawasak round ekakata rectangle photo ekak obanna kiyala (full photo ekama) wadayak dunna. kewata theren nathi nisa man uta image eka edala eka out of frame yana widiya marak karala yewwa screen shot ekak. suddata theruna :D:D

    No contents