1. kitsooftlk

    Clicks for bluetooth

    Ow… Qualcomm info thiyenne un gawa witharai Clicks tikak awilla thibba….. thanks a lot bros…. ------ Post added on 1696230886
  2. kitsooftlk

    Clicks for bluetooth

    Guys, පොඩි development එකක් කරනවා මේ දවස් වල. අවශ්‍ය information තියෙන්නේ මේ චයිනීස් ෆොරම් එකේ. මේ refferal link එකට ගිහින් points ටිකක් ගන්න support එකක් දෙන්න...... https://www.52bluetooth.com/?fromuid=63305
  3. kitsooftlk

    Singapore relocation VS Remote

    Singapore apartment+food+travelling budget Nam 2000sgd. Luxury nam 3000 above puluwan….. Podi ratak. Honda ratak. Experience eka lifetime watinawa. Giyoth thaws options set wei. Lanka we indala Umba Morawaka karanne kiyala hit gala decide karapan. Ps: wahana ganna asawak thiyanawanam yanna epa…...
  4. kitsooftlk

    කාසාය කණ්ඨකටත් දන්දීම සුදුසු බව බුදුරජාණන් වහන්සේ සහේතුකවයි දේශනා කරන්නේ

    කාසාය කණ්ඨක බිව්වත් යම් සීලයක ඉන්න කෙනෙක් කියලා සමාජ පිළිගැනීමට නේද දානය දිය යුත්තේ.... නැතුව මූට දෙනවා කියලා නෙමෙයි නේද
  5. kitsooftlk

    ඔබෙ මතය

    ඉතින් ලොක්කා උන් මහණ නොවුනත් ඔය ළමයාගේ ජීවිතයට බලපෑම් කරණවනේ. ලංකාවේ දෙමවුපියෝ ඉගෙනගන්න බලකරණව මුලින්ම. ඊට පස්සේ බඳින්න බල කරනවා. ඊට පස්සේ ළමයි හදන්න බලකරණවා. ඊට පස්සේ මුණුබුරු මෙහෙම හඩපන් අරම හදාපන් කියලා උපදෙස් දෙනවා. ඉතින් බලපෑම් වීම උන්ගේ මහණ කමෙන් ලොකුවට වෙනසක් වෙන්නේ නෑ නේ...
  6. kitsooftlk

    ඔබෙ මතය

    හේතු හැදෙද්දි තමයි බ්‍රෝ හිත වෙනස් වෙන්නේ. ඒක කලින් කරානම් හොඳයි වගේ කතා ඔක්කොම නිකන් ගොන් කතා විතරයි
  7. kitsooftlk

    Arduino wifi shield aliexpress link

    https://tronic.lk/product/wifi-shield-v2-0-seeed-studio this may work for you…..but little expensive.
  8. kitsooftlk

    Arduino wifi shield aliexpress link

    ESP ganin
  9. kitsooftlk

    සුපිරියක් හම්බුණා... Fourier Transform

    Supiri anh…… awurudu 10kata witharai passe Fourier baluwe
  10. kitsooftlk

    Aliexpress Delivery Help

    Balamu bro.... Still waiting....
  11. kitsooftlk

    Aliexpress Delivery Help

    Oka thamai un ewanne dan
  12. kitsooftlk

    Aliexpress Delivery Help

    Ada palaweni eka(113) local logistics walata hand over kara kiyala dala tiyanawa
  13. kitsooftlk

    Aliexpress Delivery Help

    Mewa nam postman genath denawa.... Habai kal yanawa Called them but informed to put a message on messenger in their fb page ------ Post added on 1692686072
  14. kitsooftlk

    Aliexpress Delivery Help

    Aliexpress standard shipping අගෝස්තු 14 customs clear වෙච්ච බඩු ආවද??? AE00000113 AE00000119 AE00000122
  15. kitsooftlk

    Aliexpress deliver?

    Aliexpress standard shipping අගෝස්තු 14 customs clear වෙච්ච බඩු ආවද???

    No contents