LOKUMA මල්_වෙඩිල්ල අමෙරිකාවෙන්
ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාව විසින් නිපදවා තිබෙනවා. එය ඉකුත් දා කොලරාඩෝ ප්රාන්තයේදි උඩු ගුවනට මුදා හැරියා. බරින් කිලෝ ග්රෑම් 1,270 ක් වූ එම මල් වෙඩිල්ලේ විශ්කම්භය මීටර් 1.57 ක්.
මීට පෙර ලොව විශාලතම මල් වෙඩි වෙඩිල්ල ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබුණේ කිලෝ...