1. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    Hong Kong reports first coronavirus death: Local media HONG KONG: A man has died in Hong Kong from the novel coronavirus, the city's first fatality from the deadly virus and the second outside of mainland China, local media reported on Tuesday (Feb 4). The 39-year-old patient, who was being...
  2. ROCCO-X

    Ausie Koala Massacre

    වික්ටෝරියා ප්‍රාන්ත ආශ්‍රිතව කෝලා සංහාරයක් ඕස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්ත ආශ්‍රිතව කෝලා සංහාරයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වනාන්තර ප්‍රදේශයක කෝලා සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් හෝ තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා පවසන්නේ මේ සම්බන්ධයෙන් දැනටමත්...
  3. ROCCO-X

    කරන්ට්_කපනවා මෙන්න කාල සටහන

    කරන්ට්_කපනවා මෙන්න කාල සටහන විදුලි කප්පාදුව අද සිට – විදුලිය කපනා කාලසටහන මෙන්න ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් සිදු කරන බව එහි ඉහල පෙලේ ප‍්‍රකාශකයෙක් සදහන් කරනවා. මෙය රට පුරා කාණ්ඩ වශයෙන් පැය දෙක බැගින් සිදුවන බව ඔහු සදහන් කලේය. මීට හේතුව වී...
  4. ROCCO-X

    Duminda Silva heta nidahas weida?

    අනර්කලී අැමරිකාවෙ කියල දන්නෙ නැද්ද?උඹ නම් ඵක්කො හිරුණිකාගෙ නෑයෙක්.නැත්නම් මරික්කාර් ගෙ ගෝලයෙක්..ඒකනේ දුමින්ද කියපු ගමන් පරල වෙලා දුවන් ඵන්නෙ.:D
  5. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    චීනෙ ඵක්ක තියෙන අැරියස් වෙෙරස් ඵක හරහා යවනව වගේ.:D
  6. ROCCO-X

    Duminda Silva heta nidahas weida?

    ඔව් ඵළියට ගන්න ඕන තමා ඉතිං උඹට මොකෝ අවුල?උඹ මරික්කාර් ද?:D
  7. ROCCO-X

    Duminda Silva heta nidahas weida?

    ලංකාවෙ ලොකුම අපරාධ කාරයා ගැන උඹ දන්නෙවත් නැහැ නේද..ඒ උනාට දුමින්ද ගැන දන්නවා.:rofl:.
  8. ROCCO-X

    Duminda Silva heta nidahas weida?

    අහපු දේට උත්තර නැද්ද?
  9. ROCCO-X

    Duminda Silva heta nidahas weida?

    දුමින්ද ලංකාවෙ ලොකුම අපරාධ කාරයද?.
  10. ROCCO-X

    Father and Daughter

    ඔය දුවල තාත්තට අාදරෙයි කියල කියන දේ මම විශ්වාස කරා අර ලංකාවෙ වොල්ග කියන නිළියගෙ කාමරේ අැඳ උඩ ලීක් උන වීඩියෝ ඵක බලනකන්..බලපු අය දන්නව අැති ඒකි මොකක්ද කිව්වෙ කියලා..
  11. ROCCO-X

    තාත්තේ මට සමාවෙන්න

    කොල්ලො බණිනවට වඩා කෙල්ලො තමා බැන්ඳට පස්සෙ දෙමවුපියන්ට බණින්නෙ..මිනිහ රෑට ටියුන් කරනවනේ.ඔක්කොම අමතකයි ඊට පස්සෙ...
  12. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    අර රෝයි ද සිල්වා කියන නළුවගෙ වයිෆ් සුමනා අමරසිංහ ඉන්දියාවේ ගිහින් සරුවත් ඵකක් බීල මැරෙන්න ගිහින් අවුරුද්දක්ද කොහෙද ඉස්පිරිතාලේ ලැඟලා ඵළොව ගිහින් මොලොව අාව.දැන් ඉන්නවද මැරිලද දන්නෙ නෑ.රෝයි ද සිල්වා නම් මළානේ..:(
  13. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    Coronavirus: Hong Kong leader Carrie Lam declares further border shutdowns to keep out infection https://www.scmp.com/news/hong-kong/health-environment/article/3048738/coronavirus-hong-kong-leader-carrie-lam-declares
  14. ROCCO-X

    Belle wenasak peenawada

    යකෝ මේ කාලෙට සෙම,උගුරෙ අමාරුව ඵන ඵක සාමාන්‍ය දෙයක්..ඕවට ඔය තරම් බය වෙන්න ඵපා..
  15. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    අපි මෙහෙම හිතමු උඹ හදන බල්ලට පිස්සු හැදෙනව..උඹ උෟව හුරතල් කරනවද මැරෙනකන්ම?
  16. ROCCO-X

    ආනයනික කිරිපිටි සහ පිළිකා.........

    මම නම් කිරිපිටිමයි බොන්නෙ.කිරි පිටි දාල හදන තේ ඵකක් උදේට ගැහුවහම අායෙ වෙන මුකුත් ඕන නෑ.
  17. ROCCO-X

    රන්ජ_නිසා_පියුමි

    රන්ජ_නිසා_පියුමි

    No contents