පිළිකා බීතියෙන් මිදෙන්න ඔබත් මේ ලිපිය කියවන්න,
මුත්ර වාහිනියේ (ureter) පිළිකාවක් ඇති වීමෙන් වසර හතකට පසුව මගේ මුත්රාශයේ ද්විතීයික පිළිකාවක් හට ගත්තේ ය. මා ග මකුගඩුවක්, මුත්ර වාහිනිය සහ මුත්රාශයේ කොටසක් ද ශල්යකර්මයකින් ඉවත් කෙරිණි. ඉන් පසුව මා ගේ උදරය පෙදෙසට විකිරණ ප්රතිකාරය ද සිදු...