ප.ලි: මම ටිකක් nerd ඩයල් එකක්.:nerd: මගෙ අනිත් 3ත් මම වගේම තමයි. උන්ගෙන් මේවා අහලා වැඩක් නෑ. අපි pc වලට ගැජට් වලට love කලා මිසක් කෙල්ලො subject එක ගැන එච්චර interest උනේ නෑ. වෙන එවුන් කෙල්ලො හොයද්දි අපි හෙව්වෙ PC parts. අනෙත් එවුන් ක්ලබ් යද්දි අපි LAN party දැම්මා. තාම ෆී වෙලාවට MP games ගහන එක...