1. Blair Solari

    ID එක අලුත් කරගන්න අ‍ාවා. විනාඩි 40 න් විතර වැඩේ ගොඩ. රුපියල් 3040 යි ගියේ.

    රැවුල ඉදීගෙන එනවා. බන අහන්න පටන් ගන්න කාලේ හරි. https://youtube.com/@akampitha?si=zk9lRgzVRVIXIm2s
  2. Blair Solari

    Zen කතාවක්

    මේ කතාව දිහා බලන්න පුලුවන්/ කියවද්දි හිතෙන එක perspective එකක් ⬆️ කොහොම බැලුවත්, කතා. හැදුන කතා. කතා හැදෙන්නෙත් කෝපය හටගන්න තැනින්මයි ⬇️
  3. Blair Solari

    බලන් යනකොට ශ්‍රී ලාංකිකයන් තමා හොඳම ආර්ය වංශිකයන් මේ ලෝකේ ඉන්න. Nazi Hitler Ideology වැරදි.

    buddhism වල ආර්ය කියන්නේ මාර්ගඵල ලාබීන්ට. පෙනුම අදාල නැහැ.
  4. Blair Solari

    Zen කතාවක්

    No. Fish cannot live in urine (“pee”) instead of water. Urine is mostly water, but it also contains high levels of waste chemicals like: urea ammonia salts acids and toxins the body is removing Fish breathe and regulate salts through their gills and skin. In urine, those chemicals would...
  5. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස
  6. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    භෞතිකවාදයත් කොටුවක් තමයි. ඒ කොටුවෙත් හිටියා කාලයක්. කොටුවලින් එහා, ලෝකයක් ගැන කතා කරන්න බැහැ.
  7. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ඉතින් ඒ බුදුන්ගේ කාලෙනේ බන්. බුදු කෙනෙක්ට බලන්න පුලුවන්. කාලය කෑමක් වෙන්නැහැ. හැමෝම තමන් දීපු වටිනාකම් ටිකක් තමයි නඩත්තු කරන්නේ. ඒක තමයි ජීවිතේ. මට බන අහන එක ආතල්. උබට film බලන එක ආතල් ඇති. විශේෂ මුකුත් නොකර ඉන්නැහැ මන්. පන්සිල් වල සුරාමේරය කඩනවා ඉදලා හිටලා. අනිත් 4 කඩන්නැහැ. පන්සිල් ආරක්ෂා...
  8. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ඔක්කොම එක වෙන්නැහැනේ. එකකින් මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි. අනිත් එකේ ඉවරයක් නැහැ. පෙන්නන්න විදිහක් නැහැ. තමන් අවබෝධ කරන්, සසර දුකින් මිදෙන්න විතරයි පුලුවන්. ඇයි නැත්තේ. දැන් උබ හිතන් ඉන්නවා මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි කියලා. මන් හිතන් ඉන්නවා මැරිලා ආයේ ඉපදෙනවා කියලා. ඉතින් මන් මැරිලා ඉපදෙන...
  9. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    හැමදේම එහෙම තමයි. විද්‍යාව, ආගම් කියලා වෙනසක් නැහැ. ඔක්කොගෙම base එක විශ්වාස, උපකල්පන. මාර්ගඵල ගත්තා කියලා කොහොමද පෙන්නන්නේ? ------ Post added on 1779864913
  10. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ආශ්‍රය කරලා දැනගන්න බැහැ. දැනගන්න පුලුවන් අසාධාරණ ඤාණ තියෙන බුදු කෙනෙක්ට. අනිත් අයව මනින්න බැහැ ශාසනයේ. තමන්ට ගොඩ යන්න තියෙන්නේ. මුකුත් රකින්න ඕනේ නැහැ. නිකන් අහලා බලපන්. ------ Post added on 1779864591
  11. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    @dilann මේවා ගැන වාද කරන එක නිකන් ගොඩ ඉදන් පීනන්න ඉගෙනගන්න හදනවා වගේ තමයි. උබට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා බන අහපන්. https://youtube.com/@akampitha?si=LqiibAyayTXwb1Wt දෙයක් පොදුවේ සම්මත කරන්නේ බහුතරයකට ඒකෙන් හොඳක් වෙන නිසානේ. විනය පැනවෙත්තෙත් ශාසනය ආරම්භ වෙලා කාලයක් ගිහිල්ලා මන් දන්න විදිහට. ඒ...
  12. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ඕන මනුස්සයෙක්ට මානය තියෙනවා බන්. "මම" "ලෝකයේ ජීවත්වෙනවා" කියන එකනේ අපේ අත්දැකීම. ඒ perspective එකෙන්, එහෙම පැනවෙන්නැති ලෝකෝත්තර perspective එකක් මොන වගේද කියලා හිතන්න බැහැ. ධර්මය දැක්කොත් පුලුවන්. උපනිශය වෙනවා. පෘථග්ජන කෙනෙක්ටනම් නීවරණ ධර්ම යටපත් කරන්, නුවණ උපදවා ගන්න. සේඛ උතුමෙක්ට ඉතුරු...
  13. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    බුදු වෙන අවස්ථාව ලෝකෝත්තරයි. ලෞකික බැදීම් ගැන කතා කරන්න බැහැ, යෙදෙන්නැහැ. විනය පනවලා තියෙන්නේ නිවනට, බහුජන හිත සුව පිණිස, ශාසනයේ පැවැත්මට උපනිශය වෙන නිසා. ධර්මයයි, විනයයි දෙකක්. විනය උපනිශය වෙනවා ධර්මය දකින්න.
  14. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    මෙහෙම උදා. ගනින්. මිනිස්සු නැති ගල් කෑලි විතරක් තියෙන ලෝකයක් තියෙනවා. ගල් හුළගට එක එක පැති වලට ගිහින් අනිත් ගල් වල හැප්පෙනවා. මේ අවස්ථාව දිහා බලලා මමත්වයක් ගැන කතා කරන්න පුලුවන්ද? ඒ වගේ තමයි ලෝකෝත්තර perspective එකකින් මමත්වයක් ගැන කතා කරන්න බැහැ.
  15. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ලොකු දෙයක් කඩන්න, ඊට වඩා පොඩි දෙයක් අල්ලගන්න එකේ අවුලක් නැහැ. අන්තිමට කොහොමත් ඔක්කොම කැඩෙනවා.
  16. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    පහුර තියෙන්නේ එගොඩ වෙන්න. ප්‍රශ්න නැතුව ජීවත් වෙන එක නෙමෙයිනේ Buddhism වල goal එක. මේ වෙන්නේ මොකක්ද කියලා දකින එකනේ. ගස් වලින් ගෙඩි වැටෙන එක හැමෝටම සාමාන්‍ය දෙයක් වුනාට නිව්ටන් ඒකෙන් ගුරුත්වාකර්ෂණ මූලධර්ම ඉඳිරිපත් කරානේ.
  17. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    *දකින දේ* ගැන, මේ timestamp එකේ තියෙන උදාහරණය බලන්න.
  18. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    රහත් නැති හැම කෙනාටම අවිද්‍යාව ආස්‍රවයක් විදිහට තියෙනවා. සේඛ උතුමන්ලා අවිද්‍යාව නුවණින් පිරිසිද දැකලා තියෙනවා. පෘථග්ජන කෙනා දැකලා නැහැ.
  19. Blair Solari

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදන්න, නොදකින කියන එක. ඇත්ත දකින්නේ නුවණින්. ඒකටම තමයි ප්‍රඥාව කියන්නේ.

    No contents