1. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    අලුතෙන් වෙනස් කරන්න දේවල් තියලා යන්නැහැ බුදු කෙනෙක්. හොඳම දේ කරලා යන්නේ. අනික අපිට දේවල් හිතන්න පුලුවන් අපි දන්න සීමාවේ ඉදන්. මොකක්හරි දෙයක් වෙන්න බලපාන ඔක්කොම හේතු අපිට බලන්න බැහැ. දෙක, තුනක් සළකලා බලලා තමයි අපි තීරණ ගන්නේ.
  2. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    by-product එකක් ගැන කතා කරන්න පුලුවන්ද පැවැත්මට පරිබාහිරව? ඒ වගේ තමයි අවිද්‍යාවත්.
  3. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    අහපු ප්‍රශ්නෙට උත්තර නැහැනේ. දැනගන්නම බැරි දෙයක් දැනගන්න එක *වගේ" තමයි අවිද්‍යාව. ඒ නිසා හැදෙන කතන්දරේ තමයි සසර. දැනගන්නම බැහැ කියන ස්වභාවය දකිනවා *වගේ* තමයි නිවන.
  4. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඔය POV එකම වැරදියි. ඒක තමයි බන අහපන් කියන්නේ.. උදා. ගන්නේ උදාහරණයත් ඇතුලු සියල්ල ගොඩනැගෙන විදිහ පෙන්නන්න. උබලා උදාහරණය ඇත්ත කරන්, උදා. අනුව හිතනවා. මෙහෙම හිතපන්, දන්නැති දෙයක් ගැන හිතන්න පුලුවන්ද?
  5. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    උදාහරණ වල හුදු වචනාර්ථයෙන් නිවන පෙන්නන්න බැහැ. "මේ වගේ.." කියලා කියන්න පුලුවන්. ධර්මය දන්න, අහන කෙනාට තමයි ඒක තමා තුලින් විමසලා අවබෝධ කර ගන්න පුලුවන්. අර playlist එක බලලා ඉවර කරලා කියන්න.
  6. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    දර්ශනය එකක්, මේ ප්‍රශ්නේ අහන්නෙම අපි වැරදි POV එකකින්. ඒ නිසා මේ වගේ විදිහට තමයි උදාහරණයක් දෙන්න වෙන්නේ. අපි, සත්වයෙක් සසර ගමනක යනවා කියලා හඟින්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව තමයි දර්ශනයෙන් අල්ලලා දෙන්නේ. speculations දෙකම. මී දෙනගේ තනෙන් විතරක් කිරි එන්නේ ඇයි? x විදිහට y වෙනවා, z විදිහට y...
  7. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඒ අපේ speculations නේ. මී දෙනකගේ අගෙන් කිරි එන්නැත්තේ මී දෙන කිරි දොවන කෙනත් එක්ක තරහ නිසා නෙමෙයිනේ? ඒ වගේ තමයි සමහර ධර්මතා ඒ විදිහට වෙනවා. ඔව්. එහෙම හොයන එක තමයි සෝවාන් වෙන පාර. time තියෙන වෙලාවට බලන්න. ------ Post added on 1779626309
  8. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    සසරේ මුලක් හොයන්න බැහැ. infinite monkey theorem එක අහලා තියෙනවද? වදුරෙක් රැන්ඩම්ලි ටයිප්රයිටර් එකක කීස් රැන්ඩම්ලි එබුවොත් infinite කාලයක්, ඕන පොතක් eventually print වෙනවා. ඒ වගේ තමයි සසරත්.
  9. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඔව්. ඕකයි පරම සත්‍යයි දෙකක්. නාම, රූප, විඤ්ඤාණ ක්‍රියාවලිය තුල සත්වයෙක්, පුද්ගලයෙක් පැනවෙන්න බැහැ කියන අවබෝධය තමයි පරම සත්‍යය. අපි මේ ප්‍රශ්නේ අහන්නෙම වැරදි POV එකකින්.
  10. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    පාරමිතා සම්පූර්ණ කරන කාලේ තියෙන්න පුලුවන්ද, නැද්ද දන්නැහැ. කලින් තියෙන්න ඇති ඕන තරම්.
  11. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    permanent එකක් නැහැ. සිහිය කියලා එකක් වෙන ඇගකට මාරු වෙන්නැහැ, මේ ශරීරරය ඇසුරු කරන් සිහිය කියන ධර්මතාවය ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය තව දුරටත් ඒ ශරීරය ඇසුරු කරගෙන පවත්වගන්න බැරි නිසා වෙන ශරීරයක් ඇසුරු කරන් සිත් පරම්පරාව ආරම්භ වෙනවා.
  12. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    වෙලා තියෙන්න පුලුවන්. අනන්ත ගානක අවස්ථා ඇතුලේ, අපි අනුරු 10 වචනයක් හිතන්, රැන්ඩම් අකුරු 10 ක වචනයක් ලිව්වොත්, අපි හිතපු වචනේ ලැබෙන අවස්ථාවක් එන්න පුලුවන්.
  13. Blair Solari

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    31 තලයෙන් එකක. සසරේ අපිට අම්මා, තාත්තා, නෑදැයෝ නොවුන කව්රුවත් මේ ලෝකේ නැහැ කියනවා. හම්බෙනවා ඕන තරම්, අදුරගන්න බැරි ප්‍රශ්නෙයි තියෙන්නේ.
  14. Blair Solari

    ලගදි ඉදන් තේරුන දෙයක්

    40 පැන්නහම හව්?
  15. Blair Solari

    ස්ත්‍රී දූෂණයක චූදිතයෙක්ට ඇප දෙන්නෙ ඇයි?

    කලිනුත් කියලා ඇති. ගොතටුවේ රේවත හාමුදුරුවෝ, අංගන්ගොඩ පඤ්ඤාවංස හාමුදුරුවෝ. ඒ හාමුදුරුවොන්ගේ බනක් අහලා බලපන්.

    No contents