ඔව් මචන්. ආදරේ නැති වෙන එක කොහොමටවත් දරා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. හැබැයි කරන්න පුලුවන් හොඳම දේ ඇයි මෙහෙම උනේ කියන එක හොයාගන්න එක. ඇත්තටම සිද්දිය පිටිපස්සෙ තියන කතාව හොයාගන්න එක තමයි හරිම දේ. අවුරුදු තුනක් ඇතුලත ගොඩක් දේවල් සිද්ද වෙන්න පුලුවන් නෙ මචන්. අවුරුදු තුනම බලන් ඉඳල මේ ප්රශ්නෙට...