1. jayanathek

    දූරියන්

    +++++
  2. jayanathek

    බලපල්ලා වෙච්ච දෙයක්

    ඕව ඉතින් යුඑන්පී ආණුඩුවක් එනකම් විතරයිනේ... ඉන් පස්සෙ බැරියැ ඒ පැත්තෙ නොගිහින් ඉන්න
  3. jayanathek

    දේශපාලනය පැත්තකට දාලා පොඩ්ඩක් වරෙන්

    කව්ද බන් අලුවිහාරේ???????
  4. jayanathek

    ශ්‍රී ලංකා කාරයෝ ගොනාට අන්දන ගම්මන්පිල

    දිනු දේ රැකගන්න එන්න කියල යුන්පී එක මේ ටිකේම ටිවි එකේ කැ මොර දෙනවා.... ඒ ගොල්ලො රටට දිනල දුන්නෙ මොකක්ද කියල කව්රැ හරි දන්නවනම් කියපල්ලකෝ
  5. jayanathek

    MR or Ranil

    පොනිල් එපා
  6. jayanathek

    අරලිය මල්

    බම්ප්.....
  7. jayanathek

    වැඩේ අතේ පත්තු වෙලා .

    පෙරේදා මැරැන එකා ආමි සම්පත් නෙවෙයි කියලයි මේකේ තියෙන්නෙ බන්. ඒක ඇත්ත වෙන්න පුලුවන්. මොකද ඒතා වෙඩි කාගෙනම පැනල ගිහින්නෙ....
  8. jayanathek

    වැඩේ අතේ පත්තු වෙලා .

    කෝ මේ සොබිත සාදු.....
  9. jayanathek

    මළාට පසු කොටහේනේ කතගේ පැතුම හරියයි

    හදපු අයටයි බෙදපු අයටයි දෙගොල්ලන්ටම පින් සිද්ද වේවා...
  10. jayanathek

    අනුරගේ පාලම් කතාව

    අනුර දිසානායක මහත්තයා දේශපාලන වේදිකාවකට නැග්ගම මුලින්ම මහින්දට ටිකක් බනිනවා.... ආයෙත් මහින්දට බනිනවා..... ආයෙත් මහින්දට බනිනවා..... එයාලට චන්දෙදෙන්න කියල කතාව ඉවර කරනවා..
  11. jayanathek

    සැර අඩු යක්ෂයා තෝරමු ...!!!

    ප්‍රභාකරන්ගේ ශුක්‍රානු වලින් දරැවන් හදා අලුත් රටක් නිර්මාණය කරන්නට පොරොන්දු දෙන උන් ගෙදර යවා ඒකීය රටක් හැදීමට පුලුවන් එකෙකුට පාලනය යන එක හොදයි...
  12. jayanathek

    විජයකලා සහ UNP

    රනිල්ට සිංහල චන්ද වලින් දිනල ආණුඩුවක් හදන්න බැ කියල දන්නවා.. පොරට ඕන මේ ලාස්ට් චාන්ස් එකෙන් කොහොම හරි ගොඩයන්න. නැත්නම් දේශපාලන අනාතයෙක් වෙලා ඉන්න අසාත් සාලිලා ජාතික ලැයිස්තුවෙන් ගෙන්නන්න ඕනද?
  13. jayanathek

    Couple Sim Monthly Rs100/- (call+sms Unlimited)

    මටත් එවපන්
  14. jayanathek

    මරික්කාර් ?

    ඒක හිතේ තියෙන දෙයක්.. මතුපිටට පේන්නෙ නැ
  15. jayanathek

    UNP

  16. jayanathek

    Rocell ද LankaTiles ද

    රොසෙල් කොලිටි හොදයි... මිල වැඩී ලංකා ටයිල්ස් මිල සාධාරණයි. ඩිසයින් අඩුයි.. බාත්රෑම් එකට නම් ලංකා ටයිල්ස් හොදයි...
  17. jayanathek

    UNP ආණ්ඩුවක් ආවම ප්‍රශ්ණ විසදෙනවා‍.

    මොනව නැතත් ගැනුන්ගෙ ආරක්ෂාවනම් උපරිමෙට තහවුරැ වෙයි යූන්පී ආණුඩුවකින්... ගෑනුන්ගෙ වටිනාකමත් නැත්තටම නැති වෙලා යයිද දන්නැැ
  18. jayanathek

    UNP

    මේව මහ සක්කිලි වැඩ

    No contents