බයිපාස්, බයිපාස් කරන ඇල්දිය ප්ලාස්ටරේ වරු
මිනිහෙක් ගොඩාක්ම අසරණ වෙන්නේ මොන වෙලාවටද... වෙන මොන වෙලාවට නැතත් ලෙඩක්, දුකක් හැදුණ වෙලාවට තරම් මිනිහෙක් අසරණ වෙන්නෙ නෑ කවදාවත්.... ලෙඩ දුක් කිව්වත් දැන් දැන් නම් ලෙඩවලටත් තියෙනවා දුප්පත් පෝසත්කමක්... ඊටත් වැඩිය වටිනාකමක්.... සමහර ලෙඩ ගැන සමහර අය...