1. K

    Help - Stay or Leave job offer

    I heard they only help you with KT and teaching if you are belong to a certain university. If you are from a private university , they simple treat you as 2nd class citizen.
  2. K

    Help - Stay or Leave job offer

    Hi Machanla. මම ලන්කාවෙ ප්‍රසිද්ද කම්පැනි එකක වැඩ කරන්නෙ. මට දැන් ඉන්න ටෙක් ලීඩ් පොඩ්ඩක් සැරයි. මට මේ ලගදි හොද ඔෆර් එකක් ආව වෙන කම්පැනි එක්ක. ඒකෙ කරන්නෙ ජාවා. මන් දැන් ඉන්න එකේ කරන්නෙ ශෙයර් පොයින්ට්. දැන් ප්‍රස්නෙ මචන් මට ඉන්න කම්පැනි එකෙන් කවුන්ටර් ඔෆර් එකක් දුන්න අරකට වඩා ටිකක් වැඩි. මට...
  3. K

    Money Management Help

    මචන් මම ෆේක් එකවුන්ට් එකකින් අවෙ මගෙ අනිත් එකවුන්ට් එකෙ අය මාව පර්සනලි දන්න නිසා. මට ලොකු මනී මැනෙජ්මන්ට් අවුලක් තියනව බන්. මමයි වයිෆුයි මසෙට හොයන ගාන කවදාවත් ඇති වෙන්නෙ නෑ. හැමදාම ක්‍රෙඩිට් කාඩ් එකට නය වෙලා තමා ඉවර වෙන්නෙ. එක නිසා මට පොඩි සප් එකක් අයිඩියා එකක් ඔනි මෙක කරන්න. මගෙ සලර්‍ර එක...
  4. K

    https://ibpzone.pw/cpl/ eke invitation code

    meke invitation code ekak thiyana eken pm karapanko. anith account eken kana palenna rep denu labe.

    No contents