Money Management Help

kingcharith

Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    මචන් මම ෆේක් එකවුන්ට් එකකින් අවෙ මගෙ අනිත් එකවුන්ට් එකෙ අය මාව පර්සනලි දන්න නිසා. මට ලොකු මනී මැනෙජ්මන්ට් අවුලක් තියනව බන්. මමයි වයිෆුයි මසෙට හොයන ගාන කවදාවත් ඇති වෙන්නෙ නෑ. හැමදාම ක්‍රෙඩිට් කාඩ් එකට නය වෙලා තමා ඉවර වෙන්නෙ. එක නිසා මට පොඩි සප් එකක් අයිඩියා එකක් ඔනි මෙක කරන්න.

    මගෙ සලර්‍ර එක 80000ක් විතර වෙනව. වයිෆ් ගන්නව 50000ක් විතර. දෙන්නම එකතු වෙල මාසෙකට 130000ක් විතර හොයනව. ඔකෙන් 30000 ගෙඩර රෙන්ට් එකට දෙනව. 20000ක් මගෙ ලොඅන් එකට කැපෙනව.ඉතිරි ටිකෙන් තමා ඔක්කොම කරන්න ඔනි. හැම මාසෙම ක්‍රෙඩිට් කාඩි බිල නම් අපරාදෙ කියන්න බෑ 30000ක් විතර එනව. සුපර් මාර්කට් බිලයි පිටින් කන කෑමයි. ට්‍රාන්ස් පොර්ට් 15000 ක් විතර යනව.අනිත් පොඩි පොඩි වියදම් එකතු උනාම පඩිය ඉවරයි බන්.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Expenses Manager කියල app එකක් තියෙනවා.. මම ඕක අවුරුදු 6ක් තිස්සෙ පවිච්චි කරනවා.. ඒකෙන් පුලුවන් උබෙ වියදම් budget කරන්න,, ඊට පස්සෙ දවස ගානෙ යන වියදම් category හදගන දන්න.. ඒකෙන් ලෙසියෙන්ම සල්ලි නාස්තිය සෑහෙන්න අඩු කරන්න පුලුවන්.. මම ගිය අවුරුද්දෙ car එකක් ගත්ත.. මේ අවුරුද්දේ ගේ හදලා ඉවර කරනවා.. Plan කර නම් game එක ගහන්න පුලුවන්..

    https://play.google.com/store/apps/details?id=com.expensemanager&hl=en
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    සුපර් මාර්කට් බිලයි පිටින් කන කෑමයි.


    :love::love::love:


    Super Market walin karanne umbalata awashya nethi dewal ganna hithena eka. Super Market nawathala Thoga kadekin badu ganin polime idala hari list 1 hadan gihin.


    Pitin kema walata hena ganak yanawa kohomath. Eka normal.
     
    • Like
    Reactions: Jack_Sparrow

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සුපර් මාර්කට් බිලයි පිටින් කන කෑමයි.


    :love::love::love:


    Super Market walin karanne umbalata awashya nethi dewal ganna hithena eka. Super Market nawathala Thoga kadekin badu ganin polime idala hari list 1 hadan gihin.


    Pitin kema walata hena ganak yanawa kohomath. Eka normal.

    Okata api kare pothak aaran liyanawa next padiyen genna badu list eka.. poth thiyenawa.. mathak wechcha welawata liyala enawa.. badu ganna ddawasata ganna one baddu list eka hadala kalin badu gathth ganan expenses manager eken balala issaraha liyagannawa.. ita passe puluwan tharam budget eka ethulema badu gannawa.. monawa karath athyawasya dewalat wiyadan karapan.. kunek wennath epa..
     
    • Like
    Reactions: Jack_Sparrow

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Wiyadan wen karapan tho yako 30 rent eka dila kaden kana epa ban
    Kaden kana eka adu karapan gedara hodata hadan kapan kana deyak
    Isaralama oya waha kana eka nawathapan

    80 k wiyadamata thiyanwane bn
    Trnsport walata echara yane ai kiyapn

    Tho 30kuth dila off ekata hena athinda ine
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Wiyadam tika plan karala sli ganin bank eken
    Sarin sare sli adina yana epa
    Loan ekata kapena thiyala ithiru tika wena acc ekakta dapan oni gana aran
    Aya sli gana yana epa mulin tikak amarui masa dekak yanakota purudu wenwa
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    budget ekak hadapan machan.
    mase patan gannakota hadapan income & expenses depaththen liyala emaseta.
    ita passe balapan dan income eken e expenses cover karala kohomada manage karaganne etc.
    ita passe ubalage goals/targets walata salli athida etc.. > normally godak ayage meka maintain karanna behe.

    budget eke hatiyata wiyadam karapan. puluwan tharam thoga widihata badu ganna balanna masekata athi gana plan karala.

    ita passe ubalage budget ekai, goals walatai kochchara masekata hamba karanna oneda average kiyala calculate karapan.
    ita passe ekata income plan ekak hadala mahansi wela salli hoyapan. oka thama basic eka

    Kohomath ithin job karala owa cover karanna amarui. Samanya manussayage jiwithe thama oka