කොන්ඩය ගැටගහන්න පුලුවන් කියන එක ඕනෙම කෙනෙකුට කියන්න පුලුවන්..
ඒවගේම කොන්ඩය කියන එක ගැට ගහන එකක් නිසා මෙතනදිත් කියන්නන්වාලේ කියන්න පුලුවන්.. ඒත් මෙච්චර දිග කොන්ඩයක් ගැටගහන්නේ කොහොමද?
ප්රායෝගිකව හිතල බලන්න..
කොමොඩ් නම් ඒකේ ගෑවෙන්නේ නැතිවෙන්න, ස්කොටින් පෑන් නම් බිම ගෑවෙන්නේ නැති වෙන්න....
කොහොමද...