...බැදන් වැඩ ගත්ත එවුන් වගේ. මුන් පස්සෙන් යවලා ඩීටේල් ටික හොයා ගන්නවලු. 😂 මට ඕක කීපදෙනෙක්ම කිව්වා.
කොහොමහරි අපේ නංගි a/l ලියන කාලෙ, ඒකිට ඔය නාඩි වාක්ය බලන්න මාර ආසාවක් තිබුනේ.ඒ දවස් වල 3000-4000ක් වගේ ගානක් ගන්නවා. Record කරපු cd එකකුත් දෙනවා. කොහොමහරි මේකිට කියලා බදින එකා ඉන්නේ කුරුණෑගල, තව...