නාඩි වාක්‍ය ඇත්තද..?

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මචන් කෙල්ලගෙ ගෙදරින් කේස් එකක් ඇවිත් එක අවුල් ගියා..කෙල්ලත් වෙනස් උනා සීන් එකෙන් පස්සෙ.. 6 yrs බාලයි බන්..සීන් එක මේකයි.මන් ගිහින් නාඩි වක්ය කියල තියන සීන් එක බැලුවා..මන් විවාහ වෙන කෙනාගෙ විස්තර කිවුව..ඔක්කොම කියපු විස්තර කෙල්ලගෙ ඒවට ටැලි උනා..හැඩ රුව,වයස,පවුලෙ විස්තර, නම පවා කිව්වා..ඒකෙ audio එකත් මන් කෙල්ලට යැව්වත් වැඩක් උන්නෑ."අම්මටයි තාත්තටයි පිටින් යන්නැ.බදින්ඩ තිබ්බොත් බදී.බලාපොරොත්තු තියගන්ඩ එපා" කියල කියන්නෙ.. මට අර කියපු අනාවැකිය හිතට හෙන වදයක්..මොකක්ද කරන්නෙ බන්..? :confused:

    ඔබේ අනාගතය මට තත් කාලයෙන් කියන්ට පුලුවනි කොල්ලො.ඔබට විවාහ වීමට මේ කාලය සුදුසු නෑ.ඒක නිසා ඔබ විවාහයට යෝජනා කරා ඉක්මන් වැඩි.තව වසර දෙකයි මාස3යි දින පහක් ඉවසන්න.මම කියන්නේ අද ඉඳන්.තව එකක් ඔබේ ඔය මේ දිනවල තිබෙන කකුලේ රෝගී තත්වය තව මාස තුනකින් හොඳ වෙනවා.ඔබ හැමවිටම සුදු සහ කලු දෙමක මිශ්‍ර උන ඇදුම් ඇඳලාකෙල්ලව බලන්න යන්න.
     
    • Wow
    Reactions: 333sajith

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මගෙ යාලුවෙක් බැලුවා. පල්ලියක් ගාව ඉන්න කෙල්ලෙක්ව බදිනවා කිව්වා. අවුරුදු 7 කට පස්සෙ ඌ බැන්දෙ අපේ ගෙවල් ගාවම කෙල්ලෙක්.. පල්ලියක් නෙමෙයි ඒ ගේ ගාව නල ලිදක්නම් තියෙනවා. කියපු නම් ගම් ඔක්කොම වැරදියි

    වෙන්න පුලුවනි.හොරු ඉන්නවා.මට ඔබ ගැන එක අනාවැකියක් කිව හැක.ඔබ විවාහ වෙන්නේ දිය ඇල්ලක් ලඟ ජීවත් වෙන තරුනියක්.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මමත් නඩි වාක්‍ය බැලුවා. මගෙ අම්මගෙ තාත්තගෙ නම් හරිය ට කීව. මම බැඳලා නැති නිසා ගෑනිගෙ නම කිවෙ නෑ. බදින කෙනාගෙ නම වෙනුවට නම් 10-15 ක් කියල මෙවගෙන් එකක් හරි ඒ වගෙ වෙන එකක් හරි තියෙන කෙනෙක් බඳිනව කීව. අවුරුදු 2කින් රට යනව කීව. අවුරුදු 6 කට කලින් බැලුවේ ඒකාලෙ ප්ලැන් එක තිබ්බෙ රට යන්න තමයි.
    මට හිතෙන්නෙ උන්ට අතීතෙ ඒව හරියටම කියන්න පුලුවන්. අනගතේ ගන හරියට කියන බැඑ. හබැයි උන් අනගතේ ගැන් කියන ඒව හරි කියල අපි ඔලුවට ගත්තොත් අපි ඒ ප්ලැන් එකට වැඩ කරනව

    ඔබ දැනට සිටින තරුනිය ඔබට විවාහ වන්ට බෑ.ඒ වගේම ඉදිරි වසර දෙක ඇතුලත ඔබට හදිසි විවාහයක් එනවා.ඔබගේ උදරයේ නිතර ඇතිවන රෝගි තත්වය තව වසර 4ක් විතර තියෙනවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මමත් නඩි වාක්‍ය බැලුවා. මගෙ අම්මගෙ තාත්තගෙ නම් හරිය ට කීව. මම බැඳලා නැති නිසා ගෑනිගෙ නම කිවෙ නෑ. බදින කෙනාගෙ නම වෙනුවට නම් 10-15 ක් කියල මෙවගෙන් එකක් හරි ඒ වගෙ වෙන එකක් හරි තියෙන කෙනෙක් බඳිනව කීව. අවුරුදු 2කින් රට යනව කීව. අවුරුදු 6 කට කලින් බැලුවේ ඒකාලෙ ප්ලැන් එක තිබ්බෙ රට යන්න තමයි.
    මට හිතෙන්නෙ උන්ට අතීතෙ ඒව හරියටම කියන්න පුලුවන්. අනගතේ ගන හරියට කියන බැඑ. හබැයි උන් අනගතේ ගැන් කියන ඒව හරි කියල අපි ඔලුවට ගත්තොත් අපි ඒ ප්ලැන් එකට වැඩ කරනව

    මමත් ගියා සහෝ . මටත් ඔය විස්තරේ ඔහොමම කිව්වා . අතීතය ඔක්කොම හරි . බඳින වයස නම් සම්පුර්ණ වැරදියි . ඔයා කිව්වා වගේ ඕක ඔළුවට ගත්තොත් අපි ඒකට අනුව වැඩ කරා වගේ . හැබැයි මගේ යාළුවො කිහිප දෙනෙක්ට නම් බඳින අයගේ නම් කාලය හරියටම කිව්වා. අනික් විස්තරත් හරි . ඒකයි මාත් ගියේ . හැබැයි කේන්දරේ කොටු ටික පවා හරියට කිව්වා . ගත්තේ මහපට ඇඟිල්ලේ ප්‍රින්ට් එක විතරයි .
    ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පවා උන්වන්සේගේ අත්දැකීම් කියලා තියෙනවා නාඩි වාක්‍ය ගැන . මට හිතෙන විදියට මෙහෙමයි.
    හින්දු දහම පදනම් වෙන්නේ සම්පුර්ණයෙන් කර්ම පල මත . ඍෂිවරු තමයි ඕවා ලියලා තියෙන්නේ . හැබැයි පහුගිය ආත්ම 2-3 ඇතුලත ඉන්දියාවේ එක සැරයක් හරි ඉපදිලා හිටපු අයගේ විතරලු කියවීම් තියෙන්නේ. ඉතින් බුදු දහම අනුව සියල්ල සිදු වෙන්නේ කර්මයෙන් නෙමේනේ . අනික් එක අපි මේ ජීවිතේ එක් රැස් කර ගත්ත කර්ම ඔය කියවීම් වල නෑනේ . මෙහෙමත් වෙන්න පුළුවන් . අපි ගිය ආත්මේ ලංකාවේ ඉපදිලා හිටියනම් ඒ කර්ම ගැනත් නෑනේ . හැබැයි ලංකාවේ ඉපදුනා කියන එක අර ගිය ආත්මේ බලන පරිච්චේදේ කියවෙනවා .
    අනික් අතට ඕකේ කියවෙන්නේ මනුෂ්‍ය ජීවිතයක් තිබ්බ ඒවා ගැන විතරයි . උදාහරණයක් විදියට කවුරුහරි ගිය ජීවිතේ දෙවි කෙනෙක් වෙලා හිටියනම් හරි අපායේ හිටියනම් ඒ ගැන විස්තර කියවෙන්නේ නෑ . අනාගත ජීවිතෙත් එච්චරයි .
    මම නම් කියන්නේ ඕක එච්චර ඔළුවට ගන්න නරකයි .
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware

    අපේ යාලුවෙක් හිටියා පස්සේ මම දැනගත්තේ ඌ ඔය එක එක මන්තර ගුරුකම් එහෙම කරනවා කියලා.
    උබ දැන් ගිහින් උගෙන් ඇහුවොත් උබලගේ ගෙදර ඇතුලත කොහොමද තියෙන්නේ කියලා ඌ කියනවා.
    පරණ දේවල් කියන්ඩ පුළුවන් අනාගතය ගැන කියන ඒවා 100% හරි නැ
    ඌ පෙරේතයක් අල්ලාගෙනලු වැඩේ කරන්නේ කියලා තමා කට්ටිය කිව්වේ
     
    • Like
    Reactions: aneasarayana

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63

    :oo: Siraawata??? Api oththukarayek yawala wisthara balawagannawa wage scene ekak thiyenne ehenam. E wisthara match wena nisa anagathaya gana oone boruwak gahuwama api piligannawane :growl:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මටත් අතීතය සියල්ල 100 % හරි.. මන් විතරක් දන්න
    පුද්ගලිකම දේවලුත් එක එල්ලේ කිව්වා.. ආයේ ඉතින්
    ඒවා නම් කණා ෂොට් නෙවේ..

    අනාගතය ගැන කියපුවත් එකින් එක වේගෙන යනවා
    බන්... තාම වරදක් නැහැ.. බිරිඳ ගැන කියපුවත්
    හරියටම හරි... ( කලින් එක්කෙනා ගැනත් කිව්වා
    තක්කෙටම .. )

    රස්සාව ඒ නමින්ම කිව්වා.. ආයේ අකුරක් වත් වෙනසක්
    නැහැ .. කෝකටත් යද්දී 7000 - 10000 අරන් පලයව්..
    අනික වෙන දෙයක් වෙන්න කියලා රෙමෙඩීස් ටිකත්
    කරපල්ලා... මට නම් කරන්න උනේ නැහැ ලංකාවේ
    නැති නිසා... එනි ගිහින් බැලුවාය කියලා වරදක්
    නැහැ බන්..
     
    Last edited:

    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    477
    63
    මන් ඕක බැලුවේ අවුරුදු 2.5කට කලින්

    මන් ඕක බැලුවේ අවුරුදු 2.5කට කලින්. මොකද මට බබල හිටියේ නෑ ඉතින් ගිහින් බැලුවා. අවුරුද්දක් ඇතුලත පලවෙනි බබා කෙල්ලෙක් හම්බෙනවා කිව්වා එක හරි ගියා. බබා හම්බුනාට පස්සේ ගොඩක් දේවල් ලැබෙනවා කිව්වා බබා එයාගේ පින් එක්ක අරන් එන දේවල් නිසා. අපේ වයිෆ්ට අවුරුදු ගානකට පස්සේ ලොකු ප්‍රොමෝෂන් එකක් ආවා එයාගේ MSC එකත් ඉවර කළා අමාරුවෙන්, මගේ ජොබ් එකත් ගොඩක් හොද එකක් උනා දැන් ගේ හදනවා. මේ රටේ ඉන්නෙත් නෑ කිව්වා, එකත් එහමම වෙයි වගේ මට හිතෙන්නේ.
    එයාලා අනාගතේ ගැන කියන්නේ අපේ හිතේ තියෙන අපි කැමති දේවල් කියල මට හිතෙන්නේ එක නිසා ඒවා හරියනවා හැබැයි කිව්වා වගේ විස්වාස කරන්න ඕන:yes:.

    ගොඩක් අය කිව්වා එයාලය අතීතය 100% කියන්න පුළුවන්. අනාගතේ ගැන කිව්වා ඒවත් මේ වෙනකන් හරි ගියා. බලමු 2වෙනි බබා හම්බවෙනවා කිව්වේ මට අවුරුදු 37දී එකත් එහෙම වෙන සීන් එකක් තියෙන්නේ, ගෑනි මුලින් කිව්වා එකෙක් හොදටම ඇති කියලා, දැන් දැන් අදහස වෙනස් වෙනවා වගේ:D;)..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපේ යාලුවෙක් හිටියා පස්සේ මම දැනගත්තේ ඌ ඔය එක එක මන්තර ගුරුකම් එහෙම කරනවා කියලා.
    උබ දැන් ගිහින් උගෙන් ඇහුවොත් උබලගේ ගෙදර ඇතුලත කොහොමද තියෙන්නේ කියලා ඌ කියනවා.
    පරණ දේවල් කියන්ඩ පුළුවන් අනාගතය ගැන කියන ඒවා 100% හරි නැ
    ඌ පෙරේතයක් අල්ලාගෙනලු වැඩේ කරන්නේ කියලා තමා කට්ටිය කිව්වේ

    ඕක වෙන කේස් එකක් . නාඩි වාක්‍ය කියන්නේ තව එකක් . හැබැයි සමහර එවුන්ට වෙඩි වගේ ඇත්ත කිය වෙච්ච අවස්ථාවල් තියෙනවා .
     
    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මගෙ යාලුවෙක් බැලුවා. පල්ලියක් ගාව ඉන්න කෙල්ලෙක්ව බදිනවා කිව්වා. අවුරුදු 7 කට පස්සෙ ඌ බැන්දෙ අපේ ගෙවල් ගාවම කෙල්ලෙක්.. පල්ලියක් නෙමෙයි ඒ ගේ ගාව නල ලිදක්නම් තියෙනවා. කියපු නම් ගම් ඔක්කොම වැරදියි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    දැන් ඔය හරියටම නාඩි වාක්‍ය කියන සෙට් එක ලංකාවේ කොහෙන්ද හම්බෙන්න පුළුවන්? :confused:
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    ඕකුන් Registrar General's Department එකෙන් ඔක්කොම data ගන්නේ .. එන එකා එක අහපු ගමන් හොල්මන් .. එතකොට ඔක්කොම හරි කියන mentality එකේ ඉදන් ඕක අහන්නේ .. අනික translator ඔක්කොම details කලින් ගන්නවා. හොර ගුහාවක්...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕකුන් Registrar General's Department එකෙන් ඔක්කොම data ගන්නේ .. එන එකා එක අහපු ගමන් හොල්මන් .. එතකොට ඔක්කොම හරි කියන mentality එකේ ඉදන් ඕක අහන්නේ .. අනික translator ඔක්කොම details කලින් ගන්නවා. හොර ගුහාවක්...
    මමනම් බැලුවේ නෑ, හැබැයි මගේ හොඳම යාලුවෙක් බැලුව. උගේ recording එක මමත් ඇහුවා. උගේ අතීතය සහ වර්තමානය හරියටම හරි. කතා දෙකක් නෑ උගේ පෞද්ගලික විස්තර කොහෙවත් department එකක නැති ඌ ටෝක් කරපු කෙල්ලගේ නමත් හරි. ඌ රස්සාවක් කරේ නෑ ඒ කාලේ හැබයි ඌ forex, freelancing කරා. ඒ දේවල් පවා field දෙකම කිව්වා (සියක් විතර කියද්දී ඒ දෙක තිබ්බා නෙවෙයි ඒ දෙක විතරයි කිව්වේ)
    සාමාන්යෙන් අනාවැකි කියන උන් කරන දෙයක් තමයි cold reading, ඒ කියන්නේ ජයන්නෙන් පටන් ගන්න කෙනෙක් ඉන්නවා, ජයසෝම,ජයසුමන,ජයසිංහ,ජයසේන වගේ නමක් කියද්දීම අහන් ඉන්න එකාට ජයන්නෙන් නම තියෙන මොකෙක් හරි මතක් වෙලා "අපේ ලොකු තාත්තගේ නම ජයන්ත" කියපු ගමන් ඌ එතෙන්ට කොක්ක ගහනවා. ඒක තමයි cold reading කියන්නේ. මෙතැනදී එහෙම වෙන්නේ නෑ. ඌ හරියටම නම කියනවා අකුරක්වත් වෙනස් නැතුව.
    හැබැයි මුගේ අනාගතය වැරදියි. සම්පුර්ණයෙන්ම වැරදියි. ඌ ඒ සැප්තැම්බර් යාළුවෙනවා කිව්වා යාලු උනේ නෑ. ඌ රට යනවා කිව්වා රට ගියේ නෑ. උගේ අනාගතය ගැන කිව්ව එකක්වත් අද වෙනකල් මම දැකලා නෑ හරි ගිහින් තියෙනවා. ඒ නිසා උන් අනාගතය ගැන කියන ඒවානම් මම විස්වාස කරන්නේ නෑ. සල්ලි දීලා අපේ වර්තමානය අහගෙන එන්න ඕනේ නෑනේ බන්. ඒ නිසා මම ගියේ නෑ.
     
    හරියට හරි මචන්. මගෙත් අතීතය වර්තමානය හරියටම කියවුණා නමුත් අනාගතයේ දේවල් වැරදියි. දැනට අවුරුදු 8 විතර වෙනවා බලලා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මාත් බැලුවා. මට ගෑනුන්ගෙ ශාපයක් වැදිලලු ගිය ආත්මෙ . :baffled:
    30 න් පස්සෙ හොදයි කිව්ව . රටේ ප්‍රසිද්ද ධනවත් කෙනෙක් වෙනව කිව්ව .:P
    රජුගෙන් උදවු උපකාර ලබෙනවලු .(මම බොරුවක් කිව්වෙ )
     
    • Haha
    Reactions: kasunkaru

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    un wena technique ekakin owa kiyanne ban.
    past data hariyatama kiynawa.
    Future ewwa hathara athata wanala kiyanne
    මෙ කතාව හරියට හරි . නාඩි විතරක් නෙමෙයි වෙන ක්‍රම වලින් ඔවා කරන උනුත් පරන දේවල් හරියටම කියනවා. නමුත් ඉස්සරහ අනුමාන කරලා කියන්නෙ. මුගෙ දැන් කෙල්ල බදියි කියලා assume කරලා කියලා තියෙන්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඕකෙ කියන අනාගතේ හරියනෙ නෑ... ඔහොම කෙල්ලර්ග් එක්කම් ගිහින් අහල බඳිනව කියල කියපු එකක් උනේ නෑ. මගෙත් අනාගතේ වැරදි.
     
    • Like
    Reactions: aneasarayana