මෙන්න මේකයි කරන්න තියෙන්නේ... ඉස්සෙල්ලම desktop එකේ printscreen එකක් save කරගන්න.. ඊට පස්සේ එක wallpaper එකට සෙට් කරන්න.. ක්රම දෙකක් තියෙනවා..
1. තියෙන්නේ windows professional version එකක් නම් :
run එකේ type කරන්න gpedit .msc
user configuration -> system -> custom user interface...