අපේ ටීම් එකේ කොල්ලෝ 2011 අවුරුද්දම ක්රිකට් ගැහුවේ පඩි ගෙවන්නේ නැතුව.. ඒ වෙලාවේ උන් කිසි අවුලක් අදින්නේ නැතුව රට වෙනුවෙන් ක්රිකට් ගැහුවා...ඒ වෙලාවේ කව්රුවත් අපිට පඩි දෙන්නේ නැති නිසා මැච් ගහන්න බෑ කිව්වේ නෑ.....දැන් ඔය පාලක මණ්ඩලේ ඉන්න බූරුවෝ කරන සල්ලි නාස්ති අපේ කොල්ලෝ ටික පිටින් පියව ගන්න...