ජනපතිවරණය 2014/3 දී.කාටද මනාපය?
ජනාධිපතිවරණය 2014 මාර්තුවේ !
Mirror - 2014 වසරේ මාර්තු මස ජනාධිපතිවරණය කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත් (19 වන සංශෝධනය) , ශ්රීලනිපය තුළ තමන්ගේ බලය තහවුරු වන පරිදි මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමටත් ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙන බවත් 'ලංකා නිවුස් වෙබ්' අඩවිය වාර්තා කරයි.
2014 දී ජනාධිපතිවරණය පැවැත්වීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් පැණ නැගී ඇති අතර ඉදිරි මාස කිහිපය තුළදී එම බාධාව ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, එම ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ජනාධිපති ධූරයට කිසියම් අයෙකු පත් වී වසර 4 ක් යන තෙක් යළි ජනාධිපතිවරණය කැඳවිය නොහැකි බවට වූ ව්‍යවස්ථාමය ප්රතිපාදනය ඉවත් කොට එය වසර 3 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවත් එම වාර්තාවේ සඳහන්වේ.
කෙසේවුවද, පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ 2014 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවයි.
අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා මිට සති කිහිපයකට පෙර ප්‍රකාශ කර සිටියේ,පසුගිය දිනවල පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ඇතිවූ අර්බුදය සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහ නවවැනි සංශෝධනයක් ගෙන ඒමට ඇති අවශ්‍යතාව ගැන රජයේ අවධානය යොමුවී ඇති බවයි.
මෙදාපාර චන්දේ දෙන්නේ කාටද?
ෆොන්සේකා මහත්තයට චන්දෙ ඉල්ලන්ඩ බෑ.ප්‍රජා අයිතිය අහෝසි කරල තියෙන්නේ.
මහින්ද? ( ආයෙත් රජතුමා ඇතුලු පවුලට දීල හිත හදාගන්නවා
)
රනිල්? (පක්ෂෙවත් හදාගන්ඩ බැරි නිදිමත රනිල්ට දෙනවා
)
ජේවීපී? ( දෙන්ඩ එකෙක් නැති හින්ද මුන්ට දෙනවා

)රනිල්? (පක්ෂෙවත් හදාගන්ඩ බැරි නිදිමත රනිල්ට දෙනවා
)ජේවීපී? ( දෙන්ඩ එකෙක් නැති හින්ද මුන්ට දෙනවා
)

wena denna ekek naane...