තේ හැදුවේ කවුද කියලනම් දන්නේ නෑ.මොකද මම නැගිට්ටනේ උදේම පොඩ්ඩක් ඇවිදින්න.ඔව් ඔව් පාන්දර 5ට විතර නැගිටලා 2km ඇවිද්දා.පස්සේ උබලට හොරෙන් අයෙමත් නිදා ගත්තා.කොහොමහරි කිරිතේ එකනම් ඉස්තරම්.අයිෂ් මල්ලිගේ වලිතලපත් එක්ක නියමෙට සෙට් උනා. හදපු එක බුදුන් දැක නිවන් දකින්න ඕනේ.