ලංකාවේ වාහන වලට ගහන තීරු බද්ද ඉතා ඉහළ නිසා මිනිස්සු මිල අඩු අනාරක්ෂිත ඉන්දියන් , චීන වාහන , ත්රිරෝද රථ සහ අබලන් පරණ වාහන පාවිච්චි කරන්න පෙලඹිලා . මේවා නිසා අනතුරු වැඩි මාර්ග අවහිරතාත් වැඩි රටකට දියුණුවන ලෝකයත් සමග ඉදිරියට යන්න මෙවැනි කබල් වාහන බාධාවකි...