1. Boralugoda01

    idioms

    :love:TFS:love: Rep added
  2. Boralugoda01

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මේ භුමියේ ඉපදුණ අය තවමත් ආරක්ෂාකාරී. ඒ ගැන ආඩම්බරකාර සතුටක් තියෙන්නේ:love::love:
  3. Boralugoda01

    කොරෝනා_සංචාරය

    උඹගේ හාම්පුතාවත් චිනේ යවනවා නම් මෙන්න නියම කාලේ :baffled::baffled:
  4. Boralugoda01

    රස වෙදකම

    රසදිය භාවිතය භයානකයි තමයි..ඒත් හරි ආකාරව රසදිය ශෝධන මාරන වලට ලක් කරලා ගත්තම තියන ගුණ අනන්ත අප්‍රමාණයි.
  5. Boralugoda01

    රස වෙදකම

    :love:ස්වස්ති සිද්ධම්:love: Rep added
  6. Boralugoda01

    අප්පා .. මාරම වෛරස් එකක් !

    නාමලයව දැන් ඉඳන්ම පුරුදු කරනවා වගේ :lol::lol:
  7. Boralugoda01

    how to wear a mask correctly

    මේක ලොකු ගැටළුවක්.කොරෝනා හැදෙනකම් පැත්ත හොයන්න වෙන්නේ නෑ ..
  8. Boralugoda01

    how to wear a mask correctly

    blue side or white side ?
  9. Boralugoda01

    ඔපිස් කොලීග්

    :lol::lol:
  10. Boralugoda01

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    දැන් නම් එන්න එන්නම වැඩේ දරුණු වෙනවා වගේ. SL government ඒක කේස් ඒක එලියට දෙන්නේ නැහැ මිනිස්සු කළබල වෙයි කියලා.:(
  11. Boralugoda01

    කොරෝනා අස්සේ උපන් ආචාර්යවරයා

    කොරෝනා අස්සේ උපන් ආචාර්යවරයා මොනවද අයිසේ මේ වෙන්නේ..රෝහිතයා ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් අරන් කියන්නේ..එරොසාන් කෝ මූ...ඇවිත් පොඩි විස්තරයක් දාපන්කෝ.ආසයි අපිත් දැනගන්න:rofl::rofl::rofl::rofl:
  12. Boralugoda01

    Face mask

    හොඳයි කියන්න බැහැ බන්. එකක් Rs7.20 වගේ වෙන්න ඕන.උපරිම Rs10

    No contents