1. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔයා ග්‍රැෆික් කරන්නද හදන්නෙ :shocked::shocked:
  2. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    Free 2000+ Mockups http://www.cssauthor.com/free-mockup-templates-psd-designs/ http://pastebin.com/raw/jEBPFaRC
  3. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඉතින් බන් පරන එකෙන් පුරුදු වෙලා අලුත් එකෙන් වැඩ කරන්න සෙට් උනාම උබ kඔහොමද හුගු වෙන්නෙ? එක පාර කර ගන්නව ලේසිනෙ. :yes:
  4. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    Free Stock Photos https://www.pexels.com/ https://unsplash.com/ https://pixabay.com/ https://www.imagesource.com/ https://stocksnap.io/ http://gratisography.com/ 50+ LINKS >>>> https://designschool.canva.com/blog/free-stock-photos/ 20+ LINKS >>>> https://bootstrapbay.com/blog/free-stock-photos/...
  5. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    එහෙම එකක් නෑ මචෝ තියන එකෙක්න් kකරන්න.මොකද වැඩ කරන්න වෙන්නෙ ඒකෙන්නෙ ඉදිරියට :yes:
  6. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :love: අල්බයික්ට කීව ඌත් ඒවි රෑ වෙලා :D
  7. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    එහෙම නෑ ගිග් එක හොද නම් වැඩ කොලිටි නම් චාන්ස් හැදෙනවා. බොරුව ගහන උන්ට වැඩි කල් ඉන්න බැ :no: උබ ෆුල් ටයිමද කොච්චර කල්ද ලෙවල් කීයද :confused:
  8. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :rofl: ට්‍රේනින් වෙයන් අත් දෙකෙන්ම :P
  9. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :yes: හොද එකක් තියනවා නම්. හොදට බලලයි ගන්න ඕන්. ඒත් තනියම ගොඩ යන එකයි හොඩ :love:
  10. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔව් මං ඒ කාලෙ හෙන ගොනා. දැන් කියලා ඒ හැටි වෙනසක් නෑ. උබල වගේම තමයි අපිත් මිතුරේ :P
  11. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඇබ්බැහි වෙන්න එපා යාලූ :no:
  12. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    PM danna heduwe eeta kalin awilla wesi :P
  13. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :baffled: ඉස්සර සෝයි බන්. ෆ්ලොපියෙ ගේම් දාන් ගහන්නෙ. සමහර උන් ගේම් එකේ ශෝර්ට් කට එක ෆ්ලොපිටය දාල දීල අපිට රවට්ටනව. ගේම් එක උබේ එකේ වැඩ නෑ කියලා :rofl:

    No contents