ගාමන්ට් වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ මැරීගෙන වැඩ කරනවා, ඔතන A/L O/L පාස් උන අය ඕනි තරම් ඉන්නවා...එත් ගන්න වැටුප??? එතකොට රාජ්ය අංශය බලමු, උන්ගේ සමහරක් දෙස්පාලුවොන්ට කඩේ ගිහින් කොහොම හරි ජොබක් සෙට් කරගත්ත උන්...හැබැයි පඩිය? වරප්රසාද? පුද්ගලික අංශයට මෙලෝ දෙයක් නෑ.තව දේවල් තියනව, ඔය පුද්ගලික අංශයේ...