1. ttj

    ලපයා නුවර කැවා

    මැරෙන්නේ නැතිව හිටපන් උත්තෝ... ඉවර උනාම සුද්දකරල දායි නගරසභාව... උබ පෙරහැර එහෙම තිබ්බ දවසක නුවර ගිහිං නැද්ද??? හැම එකාටම කැහිල්ල එන්නේ බුද්ධාගමේ දෙයක් කරන්න යද්දී...
  2. ttj

    Trump සහ ලංකාව / වෙළඳ යුද්ධ ඉතිහාසය ⚔️

    ඔහොම සරලව හිතන එකෙන් තමයි මචං තුවෙනි බලවේග වලට ලංකාවේ බලය ගන්න එක හීනයක් වෙලා තියෙන්නේ... මලිමාවට ඉබේ කැරකුනා ඒ හින්දා කවදා හරි තව එකෙක්ට ඉබේ කැරකෙයි කියලා හිතන එක තමයි වැරැද්ද... එහෙම වෙන්නේ නෑ බං... මාලිමාවට ඡන්දේ දුන්න උන් බැන්න හෝ නොබැන්න උන් කාලයක් ඉදලා සංවිධානය උන එකෙන් තමයි බලය ගන්න...
  3. ttj

    Trump සහ ලංකාව / වෙළඳ යුද්ධ ඉතිහාසය ⚔️

    ජෙප්පෝ 2024 දිනන්න වැඩ පටන් ගත්තේ 2015 දී... කට්ට කළුවට හිටපු අනුරය මේකප් එහෙම දාලා වෙනස් උන කාලේ බැලුවම ඒක පේනවා... පාටලී වැඩේ මග දාලා වෙන වෙන උන් පස්සේ යනවා... ඡන්දේ ඉවර උනාම ආයේ හිටපු තැනමයි... කොහොම හරි ජනාධිපති වෙනවනම් මම කැමති පොරක්...
  4. ttj

    Trump සහ ලංකාව / වෙළඳ යුද්ධ ඉතිහාසය ⚔️

    අපරාදේ මූ සජියගේ පස්සේ නොයා තමන්ගේ පක්ෂයක් හදාගෙන ගියා නම් කවදා හරි ජනාධිපති වෙන්න තිබ්බා...
  5. ttj

    නගර සභා සීමා ඇතුලේ ගෙවල් හදපු කලුවො වරෙල්ලා

    මම දන්න විදිහට නගරසභාවේ regulation වලට අනුකූලව කරන වෙනස්කමක් නම් අලුත් plan approve කරලා එකට COC ගන්න පුළුවන්...
  6. ttj

    නගර සභා සීමා ඇතුලේ ගෙවල් හදපු කලුවො වරෙල්ලා

    නෑ... හදපු ගෙයක් මෝගේජ් කරලා ණයක් ගද්දී ඉල්ලනවා... උබ විකුණන්න යද්දී ගන්න එකා ලෝන් එකක් දාලනම් ගන්නේ COC අරන් තියන එක වටිනවා විකුණාගන්න... 'මේ දවස් ටිකේ ටිකක් බිසී උනා' 🤭
  7. ttj

    නගර සභා සීමා ඇතුලේ ගෙවල් හදපු කලුවො වරෙල්ලා

    Bank loan වලට ඉල්ලනවා සමහර වෙලාවට...
  8. ttj

    මුළු නුවරම ඉවරයි මචං 🤮 #CleanSriLanka (Updates🚨)

    කුණු බක්කි මිටර් 10 න් 10 ට වගේ තියනවා පාට තුනකින්... පොලිතින් ආරව මේවා වෙන වෙනම දාන්න... නගරසභාවේ මිනිස්සූ පැය 24 ම වැඩ... මම දැක්කා කාණු අස්සේ තියන ඒවාත් සුද්දා කරනවා... කටුගස්තොට පැත්තට එන පොලීමට කටුගස්තොට පාලම හරියෙත් toilet තියනවා... මට ඩොකෙක් කිව්ව සෞඛ්‍යය මධ්‍යස්ථාන 10 ක් දාලලු...
  9. ttj

    කයිතන් සහ පිරිවර මේකට කොහොම ප්‍රතිචාර දක්වයිද?

    සීයා අල් ජසීරා ගිහිං හමුදාව රෝහල් වලට පහර දුන්නා කියලා පිළි අරන් ආවා නේද?
  10. ttj

    වසාදමන හා ඒකාබද්ධ කරන රජයේ ආයතන

    ඔව් ඔව් The Real කයිය නායකගේ කයියක් තමයි... 2022 ඉදලා කියව කියවා ඉන්නවා... කරලා නෑ...
  11. ttj

    වසාදමන හා ඒකාබද්ධ කරන රජයේ ආයතන

    උබට කලින් ඌ දුවගෙන ආවා... දැන් සාගල සර්ගේ සම්බන්ධීකරණ ලේකම් whatsapp එකේ උත්තරයක් හදලා දෙනකම් ඉන්නවාලු...
  12. ttj

    වසාදමන හා ඒකාබද්ධ කරන රජයේ ආයතන

    දැන් උබල කරන්නෙත් ඒකම තමයි...
  13. ttj

    වසාදමන හා ඒකාබද්ධ කරන රජයේ ආයතන

    ඕවා කතා කරලා වැඩක් නෑ බං... මොකක්වත් ප්‍රතිපත්තියක් නෑ... සීයා කළොත් හොදයි වෙන එකෙක් කළොත් නරකයි... එච්චරයි...
  14. ttj

    වසාදමන හා ඒකාබද්ධ කරන රජයේ ආයතන

    පොර ගොඩක් ඒව කරන්න තමයි හිටියේ... මොකක්වත් කරපු නැති එක තමයි අවුල... මේකත් 2022 ඉදලා කරන්න හිටපු එකක්...
  15. ttj

    වසාදමන හා ඒකාබද්ධ කරන රජයේ ආයතන

    TRCSL නෙවෙයි... ICTA එක...
  16. ttj

    වසාදමන හා ඒකාබද්ධ කරන රජයේ ආයතන

    රනිලුත් කරන්න හිටියේ...
  17. ttj

    වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරන්නලු යන්නෙ. මේක ඇත්තටම හොඳ දෙයක්ද?

    අනේ හුකේ... යකෝ ලෝකේ පළවෙනි පාරට දඩයක් ඔන්ලයින් ගෙවන්න යන රටක් නෙවෙයි නේ අපි... ඔය ප්‍රශ්නවලට ලෝකේ ඕන තරම් විසදුම් අරන් තියනවා... තෝ හෙන ලොකු ටෙලිකොම් ඉංජිනේරු නේද??? පොඩ්ඩක් ඔය මොලේ කල්පනා කරලා බලපන් ඔන්ලයින් දඩ ගෙවද්දි එක දිගටම වැරදි කරන උන් ට්‍රැක් කරන්න අමාරුද ලේසිද කියලා... අනිත් එක තමයි...

    No contents