එකම රටක්.. එකම කොඩියක්.. නම් මොකටද යකෝ ජාතික ගීයට භාෂා දෙකක්.:lol:
හැමදේකටම පොදු ලක්ෂණයක් අයින්කරලා, අවේනික ක්රම හොයන උන්ලග තියෙන්නේ බෙදීම කියන එකයි මගේ ආකල්පය.
මේරට බෞද්ධ සිංහල රටක් කියන එක මම හිතන්නේ හැමෝම දන්නවා සහ පිළිගතයුතු කරුණක්. ලාංකිකයින් විදිහට කැමති ආගමක් අදහන්න ප්රජාතාන්ත්රික...