මගෙත් තියනවා ස්කූටරයක්. ජේඩ් එකක් ගන්න අසා නැතුව නෙමෙයි. අතේ තිබ්බ 120000ට හොද තත්වේ ජපං භාණ්ඩයක් ලැබුණු නැතිනිසා මේක ගත්තේ. 2nd හෑන්ඩ්, 2013.
(තිබ්බ පලුසරේ වික්කේ එන්ජිම ටිකක් අවුල් වගේ නිසා.. ඒත් අපරාදේ කියල නම් හිතෙනවා දැන්)
ඉතිං අතේ ඇති මුදලට පුළුවන් නම් හොද භාණ්ඩයක් හොයල දීපන් ගන්නැද්ද...