දම්සාරි
දන්දිනා
දදනී
දම්මි
දමින්දී
දසුනි
දාමිණී
theruma dannawada owa wala machan
එහෙම නම් දන්නේ නෑ බන්. මම අහල තියෙන නම් ටිකක් දැම්මේ.

ah kamak na machan thanks. ද අකුරෙන් නම් අඩුයි බන්![]()
මම දැක්ක කොහේ හරි ඔය අරිසෙන් අහුබුදුගේ නම් ලිස්ට් එකක් එකෙක් දාල තිබ්බ මේකෙම. පොඩ්ඩක් search පාරක් දාල බලපන් මචන්. බඩියාගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. උගේ ගාවත් ඔය වගේ දේවල් තියෙනවා.
mamath dakkaban thana mathaka nahaමම දැක්ක කොහේ හරි ඔය අරිසෙන් අහුබුදුගේ නම් ලිස්ට් එකක් එකෙක් දාල තිබ්බ මේකෙම. පොඩ්ඩක් search පාරක් දාල බලපන් මචන්. බඩියාගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. උගේ ගාවත් ඔය වගේ දේවල් තියෙනවා.
mamath dakkaban thana mathaka naha
http://www.babynames.lk/
meken names request karanna puluwan mchng.. Rs500k gannawa.
දම්සාරි
දන්දිනා
දදනී
දම්මි
දමින්දී
දසුනි
දාමිණී

දම්සාරි - ok
දන්දිනා - අල ජාතියක් තියනව දන්දින්නල කියල
දදනී - දදයක් වගේ එකක් හිතට එන්නෙ
දම්මි - ok
දමින්දී - ok
දසුනි - ok
දාමිණී - ok
දිල්රුක්ශි
දිලුමි
දසුනි

දම්සාරි - ok
දන්දිනා - අල ජාතියක් තියනව දන්දින්නල කියල
දදනී - දදයක් වගේ එකක් හිතට එන්නෙ
දම්මි - ok
දමින්දී - ok
දසුනි - ok
දාමිණී - ok
දිල්රුක්ශි
දිලුමි
දසුනි

දමින්දී"ද" අකුරෙන් ගෑණු ළමයෙකුට දාන්න ලස්සන නම් ටිකක් කියන්නකෝ තේරුමත් එක්කම.![]()