යුරෝප් ,බටහිර, නොර්ඩික් රටවල ප්රදාන අහාර වේල් වෙන්නේ මස් බහුල ආහාර මෙනු එක. උන් වඳවෙලා යන්න එපැයි :oops: කීයෙන් කී දෙනාද දන්නේ මේ රටවල අමුවෙන් හරක් මස් කනවා කියලා. :unsure:තම්බිත් තනිකරම බුදින්නේ මස්
උන්ගේ ජාන මස් කන්න හැදිලා තියනවා කියන්නේ ගොං ආතල් එකක් ( හිත නිවන කතා ):-)