1. $Gangster$

    කොටදෙණියාවේ අල්කයිඩා භීෂණය

    පඹයෙක් ජනපති වෙලා හම්පඩ නාකියෙක් අගමැති උනාම ඔහොම තමයි.
  2. $Gangster$

    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි. සල්ලි බෙදන්නේ පිනට නෙවෙයි 🖤

    සල්ලි උගෙනo ගෑනු එන්නෙත් අකමැත්තෙන් නෙවේ නo අපිට මොකද බන්? :rolleyes::rolleyes:
  3. $Gangster$

    කුඩුවෙන්න ගහනවලු.

    මරාගනියව්. පට්ට.
  4. $Gangster$

    3RD WORLD WAR STARTED. Ukraine started 🔥 in Donbass

    මචන් ඔය පලාතෙ කලින් ඉදන්ම යුද්දයක් තිබුන. රශියන් උන් බැක් කරන සෙට් එකක් තමා ඕක කරන්නෙ.
  5. $Gangster$

    අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

    මොකක්ද බන් අලුත් දිනේ? මොකක්ද ඒ සීන් එක? :confused::confused: මේකත් අර ට්‍රම්ප් කිම් ජොන් එක්ක පැටලුනා වගේ තමයි https://edition.cnn.com/europe/live-news/ukraine-russia-news-02-16-22-intl/h_c2fb4c1699df7a5fff0964465988a84b...
  6. $Gangster$

    'අදුන්ගිර' බලල JVP එපාම උනා බන්

    සින්හලයට ඉන්නෙ රාජපස්සල විතරයි ගුපියෝ... :frown::frown: සින්හලකම ගැන කතා කරන විට තොපට රිදේනම්, මාගෙ මිත්‍රත්වය කටුගෑවාට කම් නැත හරිතේ :(:(
  7. $Gangster$

    අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

    ගහන්නෑ බන්. ඔරිජිනල් එකයි ලෝකල් එකයි කියල වෙනසක් නෑ. කටින් තමා. :lol:
  8. $Gangster$

    'අදුන්ගිර' බලල JVP එපාම උනා බන්

    ඒ උනාට අපි ආයෙත් මුන් දෙගොල්ලොටම දෙන්නෙ නෑනෙ මහත්තයා :(:rofl:
  9. $Gangster$

    මම යනවා එළකිරි එකෙන්

    දැන් ඔහොම කිවුවයි කියල උබේ ඇගෙන් කෑල්ලක් යන්නෙ නෑනෙ. අනික ඔව්ව ගනන් ගන්න දේවල් නෙවේනෙ බන්. අයි ඩෝන්ට් කෙයා විදිහට හිටපන්කො. ඉවරයි.
  10. $Gangster$

    අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

    මේ සින්දුව අහල පුටිo ඇස් වල කදුලු පුරෝගෙන ගහන එක නවත්තල :cool:

    No contents