1. $Gangster$

    🎮💻🖥️ ඔන්න GTA 6 එනවලු 🖥️💻🎮

    aluthenma machine ekak hadanna wenawa :rofl:
  2. $Gangster$

    ප්‍රථම ප්‍රේමය

    පලවෙනි එක නම් නෙවෙයි. අන්තිම එක. හිතට හරියටම වැදුන එකම කෙනා. ටිකක් වැඩිමල්. තවම කතා කරනව. ඒත් එයාගෙ ෆැමිලි ලයිෆ් එකට අවුලක් වෙන දෙයක් කිසිම වෙලාවක නිකමටවත් කියන්නෙ නෑ. ඒ කාලෙ බදින්න විදිහක් තිබ්බෙ නෑ. ඒත් අද පසුතැවෙනව. :sorry::love: නැතුවන් මේ භවේ.. මතු එන ජීවිතේ.........
  3. $Gangster$

    Call කරලා වෙබ් හදනවා ද ඇහුවාම බිස්නස් කරන අය බනිනවා

    තව එකක්. Mr. කියල කතා කරන්න එපා. සර්/මිස් කියල කතා කරපන් මචන්. ලන්කාවෙනෙ. ඒ හින්ද. අනික කතා කරද්දි තේරෙනවනෙ අනික මොන වගේ ඩයල් එකක්ද කියල. ඒ ඒ අවස්තාවට අනුව කතා කරපන් මිනිහත් එක්ක. අර කියල තියනව වගේ මුලින්ම පොල්ලෙන් ගහනව වගේ වෙබ් එකක් ඕනෙද කියල අහන්නෙ නැතුව ටිකක් කතා කරල පටන් ගනින්. තව උබට...
  4. $Gangster$

    ගොවි රැස්වීමක් මැද මලපහ කර නිලධාරීන්ට අසූචිවලින් ගහයි.. 🤣

    ඔව් බන්. ඒ මිනිස්සු මොනව කරන්නද. උන් කරන්නෙ ඉහලින් උන්ට කරන්න කියන දේ. ඔය මිනිස්සුන්ට ගූ ගහල සමහර විට ඇමතිය එහෙම ගියොත් වැදල පිලිගනී. සමහරවිට.
  5. $Gangster$

    ගොවි රැස්වීමක් මැද මලපහ කර නිලධාරීන්ට අසූචිවලින් ගහයි.. 🤣

    නිලදාරීන්ට ගහල වැඩක් නෑ. ඇමතියටයි මහ පිස්සටයි ගහන්න ඕනෙ.
  6. $Gangster$

    Dormicum 7.5 පෙති 100ක් බිව්වොත් මැරෙන්නෙ නැද්ද?

    මැරෙන එක විසදුමක් නෙවේනෙ බන්. (කිරියෙ නැද්ද කවුරුත් මුට උදව්වක් කරන්න පුලුවන් ඩොක්ට කෙනෙක්?)
  7. $Gangster$

    බයිඩන් ට ලාවට රෙවිලද?

    පටන් ගත්තොත් අපිට බැරිවෙයිද යුද්දෙට යන්න? :oo:
  8. $Gangster$

    ගහනවාද? නැද්ද?

    ගහන එකක් නම් නෑ. බැරිවෙලාවත් ගැහුවොත් ඕක ඇදෙනව ලෝක යුද්දයක් වෙන තරමට.

    No contents